ඇඳිරි නීතිය හෙට පෙරවරු 07 දක්වා දීර්ඝ කරයි – AusLanka TV – Australian News for the Sri Lankan community

ඇඳිරි නීතිය හෙට පෙරවරු 07 දක්වා දීර්ඝ කරයි

ඇඳිරි නීතිය හෙට පෙරවරු 07 දක්වා දීර්ඝ කරයි

මුලු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා තිබූ ඇඳිරි නීතිය හෙට පෙරවරු 07 දක්වා දීර්ඝ කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ ඒ අනුව පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක,

පොදු උද්‍යානයක, පොදූ ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර නොමැති බවයි.

මේ අතර අගමැති ධුරයෙන් මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමට අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඊයේ සිට එය බලාත්මක වන බවයි ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ දක්වා ඇත්තේ.

COMMENTS