
දේශ සීමා රහිත මාධ්‍යවේදියෝ සංවිධානය නිකුත්කල නවතම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව ස්ථාන 19 කින් පසුපසට ගොස් තිබෙනවා.
2021 වසරේදී මෙම දර්ශකයේ 127 වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව මෙම වසරේදී පසුවන්නේ 146 වන ස්ථානයේයි.
රටවල් 180 ක ජනමාධ්‍යවේදයට අදාළ කරුණු සළකා බලමිනුයි මෙම දර්ශකය සකස් කර ඇත්තේ.

ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදය සහ ජනමාධ්‍ය නිදහස එකිනෙක බැඳී පවතින බවද දේශ සීමා රහිත මාධ්‍යවේදියෝ සංවිධානය පෙන්වා දෙනවා.
මෙවර දර්ශකයට අනුව පළමු ස්ථාන 03 හිමිකරගෙන ඇත්තේ නෝර්වේ – ඩෙන්මාර්කය සහ ස්වීඩනයයි.

COMMENTS