මෙල්බන්වලින් හමුවූ නව කොවිඩ් උප ප්‍රභේදය ගැන ලාංකික මහාචාර්යවරයාගෙන් අනාවරණයක් – AusLanka TV – Australian News for the Sri Lankan community

මෙල්බන්වලින් හමුවූ නව කොවිඩ් උප ප්‍රභේදය ගැන ලාංකික මහාචාර්යවරයාගෙන් අනාවරණයක්

මෙල්බන්වලින් හමුවූ නව කොවිඩ් උප ප්‍රභේදය ගැන ලාංකික මහාචාර්යවරයාගෙන් අනාවරණයක්

මෑතකදී හඳුනාගත් නව කොවිඩ් උප ප්‍රභේදයේ සම්ප්‍රේෂණ වේගය සාපේක්ෂව ඉහළ අගයක් ගන්නා බවට තහවුරු වී තිබෙනවා.

ඔස්ටේ්‍රලියාවේ වාසය කරන ශ්‍රී ලාංකික වෛද්‍ය, මහාචාර්ය සංජය සේනානායක පවසන්නේ මේ වනවිට එම ප්‍රභේදය අමෙරිකාව තුළද සීඝ්‍රයෙන් පැතිර යන බවයි.

මෙම ප්‍රභේදයේ වෛරස් කොටස් මෙල්බන් නගරයේ අපජලයේ තිබී පසුගියදා සොයා ගැණුනා.

කෙසේවෙතත් මෙහි මාරාන්තික බව අඩු අගයක් ගන්නා බවයි මහාචාර්ය සේනානායක පෙන්වා දෙන්නේ.

යුරෝපා රටවල් කිහිපයකින්ද මෙම උප ප්‍රභේදය මේ වනවිට හමුවී තිබෙනවා.

COMMENTS