Search

මෙල්බන් ට්‍රෑම් රථයක මෝටර් රථයක් ගැටී රියදුරු මරුට

මෙල්බන් නැගෙනහිර ප්‍රදේශයේදී ට්‍රෑම් රථයක මෝටර් රථයක් ගැටීමෙන් එහි රියදුරු මියගොස් තිබේ.

Hawthorn හි පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකු කලු පැහැති මෝටර් රථයක් පදවාගෙන Camberwell පාරේ පැමිණ ඇති අතර එහිදී මෙම අනතුර සිදුව ඇත.

වාහන 02 ම ඒ වනවිට පැයට කිලෝමීටර් 60 කට වැඩි වේගයකින් ගමන් කරමින් සිට තිබූ බව සඳහන්.

ට්‍රෑම් රථයේ මගීන් 20 දෙනෙකු පමණ ගමන් කර ඇති නමුත් ඔවුන් කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය පුලුල් විමර්ශනයක්ද ආරම්භ කර තිබේ.

PICS – 7NEWS / 9 NEWS

 

හානිකර ඇල්ගී නිසා සංචාරකයින්ට උපදෙස්

දකුණු ඕස්ට්‍රේලියාවේ වෙරළ තීරයේ විවිද ස්තාන වල හානිකර ඇල්ගී පිපීම සංචාරකයින්ට කනස්සල්ලට හේතු වී තිබෙනවා. Port River ඇතුළු වෙරළ තීරයේ ප්‍රදේශ කිහිපයක අනාවරණය වී ඇති

Read More »

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »