තවත් ලාංකිකයන් 15 දෙනෙකු ඉන්දියාවට පලා යයි – AusLanka TV – Australian News for the Sri Lankan community

තවත් ලාංකිකයන් 15 දෙනෙකු ඉන්දියාවට පලා යයි

තවත් ලාංකිකයන් 15 දෙනෙකු ඉන්දියාවට පලා යයි

තවත් ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු ඉන්දියාවේ ධනුෂ්කොඩි වෙත පැමිණ ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා.

එලෙස පැමිණි පිරිස අතර කුඩා දරුවන් තුන්දෙනෙකු සිටින බව සඳහන්.

මේ වනවිට ඔවුන් කඳවුරුගත කිරීමට ඉන්දීය බලධාරීන් විසින් පියවර ගනිමින් සිටින බවයි වාර්තාවන්නේ.

ශ්‍රී ලාංකවේ පවතින වත්මන් ආර්ථික තත්වය මත පසුගිය මාස දෙකක කාලසීමාවේ 50කට ආසන්න පිරිසක් ඉන්දියාවට පැමිණ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන්.

https://www.hirunews.lk/302750/%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A-15-%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94-%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7-%E0%B6%B4%E0%B6%BD%E0%B7%8F-%E0%B6%BA%E0%B6%BA%E0%B7%92

COMMENTS