Day: April 25, 2022

රුපියල තවත් බාල්දු වෙයි

ප්‍රධාන පෙළේ වාණිජ බැංකු වල සහ රාජ්‍ය බැංකු වල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 345 අගයක් දක්වා අද (25) පහළ වැටිණි.

Read More »

කබ්රාල් ට එරෙහි නඩු විභාගය අවසන් වන තුරු විදේශ ගමන් තහණමක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ට එරෙහි නඩු විභාගයක් අවසන් වන තුරු විදේශ ගමන් තහණමක් පණවා තිබෙනවා.

Read More »

SJB විශ්වාසභංගයට පක්ෂ 11 ත් සහය දෙයි – මන්ත්‍රීන් 120 ක් රජයට එරෙහිව

සමගි ජන බලවේගය විසින් සමස්ත රජයටම එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට සහය දීමට විමල් වීරවංශ – උදය ගම්මන්පිළ සහ වාසුදේව නානායක්කාර මහත්වරුන්ද ඇතුළත් පක්ෂ 11 කණ්ඩායමද තීරණය කර තිබෙනවා.

Read More »

ඩාර්වින් ANZAC දින සැමරුමට අගමැති සහ ලේබර් නි. නායකත් එක්වෙයි

ANZAC දිනය වෙනුවෙන් අද ඩාර්වින් හි පැවති සැමරුම් උත්සවයට අගමැති ස්කොට් මොරිසන් සහ ලේබර් පක්ෂයේ නියෝජ්‍ය නායක Richard Marles සහභාගී වී තිබෙනවා.

Read More »

Just In : අන්තර්වාර පාලනයකට සූදානම් – ජනපති

අන්තර්වාර පාලනයක් වෙනුවෙන් තමන් සූදානම් බවට ජනාධිපතිවරයා විසින් ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් වෙත ලිඛිතව දැනුම් දී ඇතැයි අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා.

Read More »