
ANZAC දිනය වෙනුවෙන් අද ඩාර්වින් හි පැවති සැමරුම් උත්සවයට අගමැති ස්කොට් මොරිසන් සහ ලේබර් පක්ෂයේ නියෝජ්‍ය නායක Richard Marles සහභාගී වී තිබෙනවා.
ඔවුන් දෙදෙනාම සිය කථා වලදී වැඩි අවධානයක් යොමු කර තිබුණේ යුක්රේන යුධ ගැටුම් කෙරෙහියි.
විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් කොවිඩ් වැළඳී නිරෝධායනයට යොමු කර ඇති බැවිනුයි ලේබර් පක්ෂ නියෝජ්‍ය නායකයා මෙම උත්සවයට සහභාගී වී සිටියේ.

1000 කට වැඩි පිරිසක් මීට සහභාගී වී තිබෙනවා.
https://www.abc.net.au/news/2022-04-25/northern-territory-anzac-day-2022/101012528
