ඩාර්වින් ANZAC දින සැමරුමට අගමැති සහ ලේබර් නි. නායකත් එක්වෙයි

ANZAC දිනය වෙනුවෙන් අද ඩාර්වින් හි පැවති සැමරුම් උත්සවයට අගමැති ස්කොට් මොරිසන් සහ ලේබර් පක්ෂයේ නියෝජ්‍ය නායක Richard Marles සහභාගී වී තිබෙනවා.

ඔවුන් දෙදෙනාම සිය කථා වලදී වැඩි අවධානයක් යොමු කර තිබුණේ යුක්රේන යුධ ගැටුම් කෙරෙහියි.

විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් කොවිඩ් වැළඳී නිරෝධායනයට යොමු කර ඇති බැවිනුයි ලේබර් පක්ෂ නියෝජ්‍ය නායකයා මෙම උත්සවයට සහභාගී වී සිටියේ.

1000 කට වැඩි පිරිසක් මීට සහභාගී වී තිබෙනවා.

https://www.abc.net.au/news/2022-04-25/northern-territory-anzac-day-2022/101012528

ඔස්ට්‍රේලියාවේ සේවය කරන ඔබටත් වැටුප් ලැබෙන්නේ මෙහෙම ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානු සේවකයෙකූ සෑම වසරකදීම ඩොලර් 21,000ක වැටුපක් ලැබිය යුතු අමතර කාලයක් සේවයේ නිරත වී ඇති බව නව සමීක්ෂණයක් මගින් අනාවරණය වී තිබෙනවා.

Read More »

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »