ලංකාවේ තත්වය ගැන නවසීලන්ත අගමැතිනී කථා කරයි

ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්තා ආර්ඩන් අදහස් දක්වා තිබෙනවා.

ඇය කියා සිටියේ නිවැරදි ආර්ථික කළමණාකරණයක් නොමැතිවීම ශ්‍රී ලංකාවේ තත්ත්වයට මූලික හේතුව බවයි.

උද්ධමනය ඉහළ යාම සහ ආහාර හිඟය ජනතා උද්ඝෝෂණවලට මූලික හේතුවී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ මෙම තත්ත්වය සම්බන්ධයෙන් නවසීලන්තය අවධානයෙන් පසුවන බව ජසින්තා ආර්ඩන් කියා සිටියා.

අග්‍රාමාත්‍යවරිය තවදුරටත් ප්‍රකාශ කළේ සියලු දෙනා එකතු වී මෙම තත්ත්වයට විසඳුම් සෙවිය යුතු බවයි.

https://www.newshub.co.nz/home/politics/2022/04/prime-minister-jacinda-ardern-says-government-seeking-advice-on-sri-lanka-crisis.html

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »

ලොව පුරා ජනප්‍රිය වූ Dogecoin මුහුණේ කබොසු මියයයි

ගෝලීය සංකේතයක් බවට පත් වූ විකල්ප ගුප්තකේතන මුදල් ඒකකයක්වන Dogecoin හි මුහුණුවර බවට පත් වූ ජපන් සුනඛ කබොසු වයස අවුරුදු 18 දී මිය ගිය බව ඇගේ හිමිකාරිණිය පවසනවා.

Read More »