Search

අද විනිමය අනුපාත – ඔස්ටේ්‍රලියා ඩොලරය රු 240 ත් පනී

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ පහළම අගය අද වාර්තා කලා.

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කල විනිමය හුවමාරු අගයන්ට අනුව අමෙරිකානු ඩොලරයක විකිණුම් මිළ සටහන්වූයේ රුපියල් 319 යි සත 99 ක් ලෙසයි.

ගැණුම් මිළ රුපියල් 309 යි සත 38 ක්.

මේ අනුව ඊයේ දිනයට වඩා ඩොලරයේ විකිණුම් මිළ රුපියල් 11 යි සත 50 කින් පහළ ගොස් තිබෙනවා.

ඔස්ටේ්‍රලියා ඩොලරය – රු 241.79

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »

මෙල්බන් ජනප්‍රිය “Toy Shop” එකක අනතුර සොරකමක් වෙයි

මෙල්බන් හි ජනප්‍රියතම සෙල්ලම්ඉඩු අළෙවි සැලක් කොල්ල කා පලා ගිය සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

දූෂිත ගුවන්‍ යානා ගණුදෙනුවක් හේතුවෙන් උදයංගට සහ කපිලට ඇමරිකාවෙන් සම්බාධක

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට ඇමරිකාව විසින් චෝදනා දෙකක් එල්ල කරමින් සම්බාධක පනවා තිබෙනවා.

Read More »