Search

මෙවර පාස්කු සමයේදී ඔස්ට්‍රේලියා sea food මිළ ඉතිහාසයේ ඉහළම අගයට

මෙවර පාස්කු උත්සව සමයේදී ඔස්ට්‍රේලියාව පුරා මුහුදු ආහාර (sea food) මිළ ගණන් ඉතිහාසයේ ඉහළම මිළ අගයන් වාර්තා කරනු ඇති බවට අනාවැකි පළවනවා.

එබැවින් හැකි ඉක්මණින් තමන්ගේ ඇණවුම් යොමු කරන ලෙසයි මුහුදු ආහාර අලෙවි සැල් විසින් පාරිභෝගිකයන්ට දන්වා සිටින්නේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයට බලපෑ ජලගැලීම් තත්වය – කොවිඩ් තත්වය මෙන්ම ජාත්‍යන්තර වෙළඳපොලේ මිළ ගණන්ද මුහුදු ආහාර මිල වැඩිවීමට බලපා තිබෙනවා.

පසුගිය මාසයේදී සැමන් මසුන් කිලෝ 01 ක් ඩොලර් 30 ක් ලෙස පැවති අතර මේ වනවිට එය තවත් ඩොලර් 10 කින් වැඩිවී තිබෙනවා.

වැනි ආහාර මිළ ගණන්ද සැළකිය යුතු අගයකින් වැඩිවනු ඇති බවටත් අනාවැකි පළවනවා.

https://www.9news.com.au/national/price-of-seafood-set-to-soar-ahead-of-easter/a24974d3-30a7-40dd-a7ab-845446790d4f

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »