මෙවර පාස්කු සමයේදී ඔස්ට්‍රේලියා sea food මිළ ඉතිහාසයේ ඉහළම අගයට

මෙවර පාස්කු උත්සව සමයේදී ඔස්ට්‍රේලියාව පුරා මුහුදු ආහාර (sea food) මිළ ගණන් ඉතිහාසයේ ඉහළම මිළ අගයන් වාර්තා කරනු ඇති බවට අනාවැකි පළවනවා.

එබැවින් හැකි ඉක්මණින් තමන්ගේ ඇණවුම් යොමු කරන ලෙසයි මුහුදු ආහාර අලෙවි සැල් විසින් පාරිභෝගිකයන්ට දන්වා සිටින්නේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයට බලපෑ ජලගැලීම් තත්වය – කොවිඩ් තත්වය මෙන්ම ජාත්‍යන්තර වෙළඳපොලේ මිළ ගණන්ද මුහුදු ආහාර මිල වැඩිවීමට බලපා තිබෙනවා.

පසුගිය මාසයේදී සැමන් මසුන් කිලෝ 01 ක් ඩොලර් 30 ක් ලෙස පැවති අතර මේ වනවිට එය තවත් ඩොලර් 10 කින් වැඩිවී තිබෙනවා.

වැනි ආහාර මිළ ගණන්ද සැළකිය යුතු අගයකින් වැඩිවනු ඇති බවටත් අනාවැකි පළවනවා.

https://www.9news.com.au/national/price-of-seafood-set-to-soar-ahead-of-easter/a24974d3-30a7-40dd-a7ab-845446790d4f

ශ්‍රී ලංකාවේ ඔෂිනිට Woman Fide Master ගෞරව නාමය

ලෝක චෙස් සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ නැගී එන ක්‍රීඩිකාවක වන ඔෂිනී දේවින්ද්‍යා ගුණවර්ධනට වුමන් ෆිඩේ මාස්ටර් (Woman Fide Master (WFM) ගෞරවය පිරිනමා තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ස්ට්‍රෝබෙරි ගම්මානයක් ශ්‍රී ලංකාවේ

නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාපිත කරනු ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ට්‍රෝබෙරි ආදර්ශ ගම්මානය තුළ සිදු කෙරෙන ස්ට්‍රෝබෙරි වගාවේ පැළ රෝපණ කටයුතු මේ වන විට අවසන් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

Read More »

කොවිඩි නීති උල්ලංඝණයට පැනවූ දඩ අය කර ගන්න නව වැඩසටහනක්

කොවිඩ් වසංගත සමයේ නිකුත් කර තිබූ මහජන සෞඛ්‍ය උපදෙස් සහ දේශසීමා නීති උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ දඩ මුදල් අය කර ගැනීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »