දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත මැතිවරණයෙන් ලේබර් පක්ෂය ජය ගනී

දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත මැතිවරණයෙන් ලේබර් පක්ෂය ජයගෙන තිබෙනවා.

ඒ අනුව ප්‍රාන්තයේ 47 වන අගමැතිවරයා ලෙස Peter Malinauskas පත්වීමට නියමිතයි.

මෙතෙක් පැවති ලිබරල් රජයට බලයේ සිටීමට හැකිවූයේ එක් වාරයක් පමණයි.

කොවිඩ් වසංගතය ආරම්භවීමෙන් පසු පරාජයට පත්වූ පළමු ප්‍රාන්ත රජය බවටද දකුණු ඔස්ටේ්‍රලියාවේ ලිබරල් රජය මේ අනුව පත්වනවා.

සමස්ත ප්‍රථිඵලය බොහෝ දුරට හෙට දිනයේදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.

https://www.abc.net.au/news/2022-03-19/labor-wins-sa-election/100924154

PIC – ABC

මෙල්බන් වෙත පැමිණි විදේශිකයාගේ ගමන් මල්ලෙන් මිලියන ගණනක මත්ද්‍රව්‍ය මතුවෙයි

මෙල්බර්න් වෙත පැමිණි ගුවන් යානයක සිටි මගියෙකුගේ ගමන් මල්ලක තිබී ඩොලර් මිලියන 1.3ක කොකේන් තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් පොලිස් නිලධාරියා අනතුරට ලක් කර පළාගිය සැකකරු ඇල්ලූ හැටි

සොරකම් කළ මෝටර් රථයකින් මෙල්බන්හිදී පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කර පළා යාමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »