දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත මැතිවරණයෙන් ලේබර් පක්ෂය ජය ගනී

දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත මැතිවරණයෙන් ලේබර් පක්ෂය ජයගෙන තිබෙනවා.

ඒ අනුව ප්‍රාන්තයේ 47 වන අගමැතිවරයා ලෙස Peter Malinauskas පත්වීමට නියමිතයි.

මෙතෙක් පැවති ලිබරල් රජයට බලයේ සිටීමට හැකිවූයේ එක් වාරයක් පමණයි.

කොවිඩ් වසංගතය ආරම්භවීමෙන් පසු පරාජයට පත්වූ පළමු ප්‍රාන්ත රජය බවටද දකුණු ඔස්ටේ්‍රලියාවේ ලිබරල් රජය මේ අනුව පත්වනවා.

සමස්ත ප්‍රථිඵලය බොහෝ දුරට හෙට දිනයේදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.

https://www.abc.net.au/news/2022-03-19/labor-wins-sa-election/100924154

PIC – ABC

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »