Search

Ausලංකා TV ශ්‍රී Lankan Fair හෙටයි

Ausලංකා TV සංවිධාන කරන වසරේ දැවැන්තම සැණකෙළිය ශ්‍රී Lankan Fair හෙට (20) පැවැත්වෙනවා.

ඒ Dandenong හි Dandenong Workers Club (52-70 Wedge St, Dandenong) හිදියි.

පෙරවරු 08.30 සිට පස්වරු 05.30 දක්වා පැවැත්වෙන මීට ඕනෑම අයෙකුට නොමිළයේ ඇතුලුවීමට අවස්ථාව හිමිවීම විශේෂත්වයක්.

විවිධ ආහාර පාන රස විඳීමට සහ සංගීතමය අත්දැකීම් අත්විඳීමට මෙහිදී ලාංකික ඔබට අවස්ථාව උදාවනවා.

එමෙන්ම මූල්‍යමය සේවා – කොන්සියුලර් කටයුතු – අධ්‍යාපනික හා වීසා සේවා – රූපලාවන්‍ය – කුඩා ළමුන් සඳහා ක්‍රියාකාරකම් රැසක්ද ශ්‍රී Lankan Fair තුළ අන්තර්ගතයි.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »

Steve Smith ශෛල්‍යකර්මයට බෑ කියයි

පසුගියදා ලෝඩ්ස්හිදී පැවති තීරණාත්මක තරඟයකදී ඔස්ට්‍රේලියා දක්ෂ මැද පෙළ පිතිකරු ස්ටීව් ස්මිත්ගේ දකුණු කුඩා ඇඟිල්ලට තුවාල සිදුවුණා. 

Read More »