Ausලංකා TV ශ්‍රී Lankan Fair හෙටයි

Ausලංකා TV සංවිධාන කරන වසරේ දැවැන්තම සැණකෙළිය ශ්‍රී Lankan Fair හෙට (20) පැවැත්වෙනවා.

ඒ Dandenong හි Dandenong Workers Club (52-70 Wedge St, Dandenong) හිදියි.

පෙරවරු 08.30 සිට පස්වරු 05.30 දක්වා පැවැත්වෙන මීට ඕනෑම අයෙකුට නොමිළයේ ඇතුලුවීමට අවස්ථාව හිමිවීම විශේෂත්වයක්.

විවිධ ආහාර පාන රස විඳීමට සහ සංගීතමය අත්දැකීම් අත්විඳීමට මෙහිදී ලාංකික ඔබට අවස්ථාව උදාවනවා.

එමෙන්ම මූල්‍යමය සේවා – කොන්සියුලර් කටයුතු – අධ්‍යාපනික හා වීසා සේවා – රූපලාවන්‍ය – කුඩා ළමුන් සඳහා ක්‍රියාකාරකම් රැසක්ද ශ්‍රී Lankan Fair තුළ අන්තර්ගතයි.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »