අද විදේශ විනිමය අනුපාත – ඩොලරය රු 275 යි
ප්‍රබල වේග පන්දු යවන්නෙක් ටෙස්ට් පිටියට සමුදෙයි
එංගලන්ත කණ්ඩායමේ වේගපන්දු යවන්නෙකු වන ජිමී ඇන්ඩර්සන් ටෙස්ට් පිටියට සමූදීමට සුදානම් වන බවට වාර්තා වනවා.
අද විදේශ විනිමය අනුපාත – ඩොලරය රු 275 යි
එංගලන්ත කණ්ඩායමේ වේගපන්දු යවන්නෙකු වන ජිමී ඇන්ඩර්සන් ටෙස්ට් පිටියට සමූදීමට සුදානම් වන බවට වාර්තා වනවා.
මෙම වසරේ ගත වූ කාලය තුළ ලක්ෂ 8ක් ඉක්මවූ විදෙස් සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
ඔස්ට්‍රේලියාවේ පාසල් පන්ති කාමර තුළ අනාරක්ෂිත යැයි හැඟෙන ගුරුවරුන්ගේ සංඛ්‍යාව 2022 වසර වන විට සියයට 24.5කින් ඉහළ ගොස් තිබෙනවා.
පවතින වැසි සහිත කාලගුණික තත්වය හමුවේ සිඩ්නි හි වොරගම්බා වේල්ල සම්පූර්ණ ධාරිතාවට ආසන්නව පවතින අතර ඉදිරි පැය කිහිපය තුළ ඕනෑම වේලාවක පිටාර යාමේ හැකියාව පවතින බව නිව් සවුත්වේල්ස් ජල කළමනාකරණ බලධාරීන් අනතුරු අඟවනවා.
පාවහන් තුළ සඟවා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100කට වැඩි ප්‍රමාණයක් රැගෙන ආ පුද්ගලයෙකු ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය සහ දේශසීමා බලකාය විසින් මෙල්බන්හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions