Search

මෙල්බන් ප්‍රදේශ කිහිපයකට දැඩි කුණාටු සහ අකුණු අනතුරු ඇගවීමක්

මෙල්බන් නගරයේ ප්‍රදේශ කිහිපයකට අදාළ වන පරිදි දැඩි කුණාටු – ධාරාණිපාත වර්ෂා සහ අකුණු අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව Western Port, South East and Outer East කලාපවල වාසය කරන ජනතාව විමසිලිමත්ව සිටිය යුතු බව සඳහන්.

ධාරාණිපාත වැසි හමුවේ ඇතැම්විට ක්ෂණික ජල ගැලීම් ඇතිවිය හැකි බවටද අනතුරු ඇගවෙනවා.

https://www.9news.com.au/national/russia-ukraine-war-crisis-nsw-queensland-flood-updates-live-updates-latest-breaking-news-headlines-march-15-2022/a4669f36-82bc-4ab0-b2ee-7a72908b74d3#post=aa364856-7ebc-4c2c-9d28-63f06d166673

SOURCE :

https://twitter.com/vicemergency/status/1503596011809550341?s=20&t=OYCkjFFilNmA3EebyxjuRg

Auslankatv Today’s Top Stories.2024.10.14

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ ඔස්ට්‍රේලියාවට එන්න දින කිහිපයක් තිබියදී ජනරජ යෝජනා ගැන රජුගේ මතය දන්වයි හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි

Read More »

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »