මෙල්බන් ප්‍රදේශ කිහිපයකට දැඩි කුණාටු සහ අකුණු අනතුරු ඇගවීමක්

මෙල්බන් නගරයේ ප්‍රදේශ කිහිපයකට අදාළ වන පරිදි දැඩි කුණාටු – ධාරාණිපාත වර්ෂා සහ අකුණු අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව Western Port, South East and Outer East කලාපවල වාසය කරන ජනතාව විමසිලිමත්ව සිටිය යුතු බව සඳහන්.

ධාරාණිපාත වැසි හමුවේ ඇතැම්විට ක්ෂණික ජල ගැලීම් ඇතිවිය හැකි බවටද අනතුරු ඇගවෙනවා.

https://www.9news.com.au/national/russia-ukraine-war-crisis-nsw-queensland-flood-updates-live-updates-latest-breaking-news-headlines-march-15-2022/a4669f36-82bc-4ab0-b2ee-7a72908b74d3#post=aa364856-7ebc-4c2c-9d28-63f06d166673

SOURCE :

https://twitter.com/vicemergency/status/1503596011809550341?s=20&t=OYCkjFFilNmA3EebyxjuRg

බලශක්ති බිල්පත් සහනය ගැන රජයට ප්‍රශ්නයක්

ෆෙඩරල් අයවැයෙන් ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබූ බලශක්ති බිල්පත් සහනය එක් නිවසකට වඩා වැඩියෙන් ඇති පුද්ගලයන්ට ද අදාළ වන්නේ ද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුවී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස ගැටලු ගැන අලුත් අනාවරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් කුලී නිවාස අවම ප්‍රමිතීන්වත් සපුරා ගැනීමට නොහැකි ව ඇති බව කුලී නිවාස ඉලක්ක කර ගනිමින් සිදු කළ රහසිගත සමීක්ෂණයක දි හෙළිව තිබෙනවා.

Read More »

සිසුවියන්ට අසැබි වදන් කියූ මෙල්බන්හි පාසල් සිසුන් පිරිසක් ගැන තීරණයක් ගනී

මෙල්බන්හි තවත් පාසැලක සිසුවියන්ට අසභ්‍ය වචන සහිත අන්වර්ථ නාම භාවිත කර අපහස කිරීමට සම්බන්ධ සිසුන් පිරිසක් සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඩිජිටල් ක්‍රමයට යන්න ප්‍රධාන බැංකුවකින් ගනුදෙනුකරුවන්ට දින 5ක්

ප්‍රධාන ඔස්ට්‍රේලියානු බැංකුවක් වන මැක්වරි (Macquarie) තම ගනුදෙනුකරුවන්ට ඩිජිටල් ගෙවීම් පද්ධති වෙත මාරු වීමට දින පහක කාලයක් ලබාදී තිබෙනවා.

Read More »