Cranbourne – Frankston ඇතුලු ප්‍රදේශ රැසකට අකුණු අවධානමක්

අද පස්වරුවේ සහ රාත්‍රී කාලයේදී වික්ටෝරියා ප්‍රාන්තයේ ස්ථාන රැසකට අකුණු සහිත දැඩි කුණාටු තත්වයක් පැවතිය හැකි බවට කාළගුණ අංශ අනතුරු අගවනවා.

මෙල්බන් ගිණිකොණ දිග ප්‍රදේශවලට එහිදී සැළකිය යුතු වර්ෂාපතනයක් ඇති විය හැකි බවටයි අනාවැකි පළවන්නේ.

Cranbourne සහ Frankston ප්‍රදේශවලින් අකුණු සැර ගණනාවක් සටහන්වී තිබෙනවා.

එමෙන්ම දින 02 ක් පමණ අඩුවී තිබූ වර්ෂා තත්වයේ වැඩිවීමක් සිඩ්නි නගරයේ අද දිනයේදී බලාපොරොත්තු විය හැකි බවද කාළගුණ නිවේදනයේ දැක්වෙන්වා.

https://www.9news.com.au/national/weather-updates-victoria-braces-for-storms-as-nsw-queensland-flood-recovery-continues/6837abc4-d6d2-4ca9-ba8f-4c092be5c474

https://twitter.com/BOM_Vic/status/1502874496906280969?s=20&t=YYM_nIDUP4EUhokEmmjWTw

 

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යාන පිහිටුවීමට එරෙහිව විරෝධතාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ජාතික වනෝද්‍යාන පිහිටුවීමේ සැලසුමට එරෙහිව විශාල පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

පොදු ප්‍රවාහන ගාස්තු ශත 50 දක්වා අඩු වෙයි

රථ වාහන තදබදය සහ ජීවන වියදම් පීඩනය අඩු කිරීමේ උත්සාහයක් ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු තාවකාලිකව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන්හි පිහි ඇණුමකින් තරුණයන් දෙදෙනෙකුට බරපතල තුවාල

ඊයේ රාත්‍රියේ මෙල්බර්න් හි වයඹදිග ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී පිහි ඇනුමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

Read More »