Cranbourne – Frankston ඇතුලු ප්‍රදේශ රැසකට අකුණු අවධානමක්

අද පස්වරුවේ සහ රාත්‍රී කාලයේදී වික්ටෝරියා ප්‍රාන්තයේ ස්ථාන රැසකට අකුණු සහිත දැඩි කුණාටු තත්වයක් පැවතිය හැකි බවට කාළගුණ අංශ අනතුරු අගවනවා.

මෙල්බන් ගිණිකොණ දිග ප්‍රදේශවලට එහිදී සැළකිය යුතු වර්ෂාපතනයක් ඇති විය හැකි බවටයි අනාවැකි පළවන්නේ.

Cranbourne සහ Frankston ප්‍රදේශවලින් අකුණු සැර ගණනාවක් සටහන්වී තිබෙනවා.

එමෙන්ම දින 02 ක් පමණ අඩුවී තිබූ වර්ෂා තත්වයේ වැඩිවීමක් සිඩ්නි නගරයේ අද දිනයේදී බලාපොරොත්තු විය හැකි බවද කාළගුණ නිවේදනයේ දැක්වෙන්වා.

https://www.9news.com.au/national/weather-updates-victoria-braces-for-storms-as-nsw-queensland-flood-recovery-continues/6837abc4-d6d2-4ca9-ba8f-4c092be5c474

https://twitter.com/BOM_Vic/status/1502874496906280969?s=20&t=YYM_nIDUP4EUhokEmmjWTw

 

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »