Search

ඔස්ටේ්‍රලියාව තුළ සියලු ගමන් වාර සඳහා Uber ගාස්තු ඉහළට

වහාම ක්‍රියාත්මක වන පරිදි ඔස්ටේ්‍රලියාව තුළ සියලු ගමන් වාර සඳහා ගාස්තු වැඩි කිරීමට Uber තීරණය කර තිබෙනවා.

දින 60 ක් සඳහා එය වලංගු වනු ඇති.

පෙට්‍රල් ගාස්තු ඉහළයාම හමුවේ සෑම ගමන්වාරයක් සඳහාම අමතර පෙට්‍රල් ගාස්තුවක් ලෙසයි මෙම ගාස්තු වැඩි කිරීම සිදුකරනු ලබන්නේ.

සියලුම ගමන්වාර සඳහා කිලෝමීටරයකට ගාස්තුවක් බැගින් එය එකතුවනවා.

මේ අනුව සාමාන්‍යයෙන් එක් ගමන්වාරයකට 0.5c වැඩිවනු ඇතැයි අපේක්ෂිතයි.

https://www.9news.com.au/national/uber-rolls-out-petrol-surcharge-across-australia/7be3c05a-6e6c-4b50-b3aa-ac101135a92c

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »