ඩොලර් මිලියන 55 ක මත්ද්‍රව්‍ය මෙල්බන් නුවරින්

තායිලන්තයේ සිට තේ පෙට්ටි තුළ සගවා ගෙනවිත් තිබූ ඩොලර් මිලියන 55 ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් නුවරින් හමුවී තිබෙනවා.

පෙට්ටි 27 ක සගවා මෙම මත්ද්‍රව්‍ය තොගය ගෙනවිත් තිබූ බවයි ඔස්ටේ්‍රලියා දේශ සීමා ආරක්ෂණ නිළධාරීන් සඳහන් කලේ.

අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ 56 ක් සහ හෙරොයින් කිලෝ 13 ක් ඒ අතර වනවා.

සාමාන්‍යයෙන් පුද්ගලයන් පන් ලක්ෂ 60 දහසකට පමණ මෙම මත්ද්‍රව්‍ය තොගය අලෙවි කිරීමට ඉඩ පැවති බවද සඳහන්.

https://www.afp.gov.au/news-media/media-releases/police-seize-69-kilograms-illegal-drugs-concealed-tea

ඔස්ට්‍රේලියාවෙන් නව බබල් ටී නිෂ්පාදනයක්

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින් සාම්ප්‍රදායික බබල් ටී වෙනුවට ඕට්ස් මිශ්‍රිත සෞඛ්‍ය සම්පන්න බබල් ටී නිෂ්පාදනයක් හඳුන්වා දී තිබෙනවා.

Read More »

ලැව් ගින්නක් නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි සැපයුම් සමාගමකට ඩොලර් මිලියන ගණනක දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වූ ලැව්ගිනි තත්වයකට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ විදුලි සැපයුම් සමාගමක් වන පවර්කෝ (Powercor) වෙත ඩොලර් මිලියන 2.1ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »