ඩොලර් මිලියන 55 ක මත්ද්‍රව්‍ය මෙල්බන් නුවරින්

තායිලන්තයේ සිට තේ පෙට්ටි තුළ සගවා ගෙනවිත් තිබූ ඩොලර් මිලියන 55 ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් නුවරින් හමුවී තිබෙනවා.

පෙට්ටි 27 ක සගවා මෙම මත්ද්‍රව්‍ය තොගය ගෙනවිත් තිබූ බවයි ඔස්ටේ්‍රලියා දේශ සීමා ආරක්ෂණ නිළධාරීන් සඳහන් කලේ.

අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ 56 ක් සහ හෙරොයින් කිලෝ 13 ක් ඒ අතර වනවා.

සාමාන්‍යයෙන් පුද්ගලයන් පන් ලක්ෂ 60 දහසකට පමණ මෙම මත්ද්‍රව්‍ය තොගය අලෙවි කිරීමට ඉඩ පැවති බවද සඳහන්.

https://www.afp.gov.au/news-media/media-releases/police-seize-69-kilograms-illegal-drugs-concealed-tea

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »