වික්ටෝරියා $450 දීමනාව හෙටින් අවසන්

DOLLAR-MONEY.

PCR පරීක්ෂණයක් සිදුකර නිවසේ හුදකලා වීමේදී වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් ලබාදෙන $450 දීමනාව ලබා ගැනීමට හැකි අවසාන දිනය හෙටයි.

හෙට දිනයෙන් පසු සිදුකරන පී සී ආර් පරීක්ෂණ සඳහා මෙම මූල්‍යාධාරය හිමිවන්නේ නැහැ.

කෙසේවෙතත් හෙට දක්වා සිදුකෙරෙන පරීක්ෂණ සඳහා ලබන 09 වන දින පෙරවරු 09 දක්වා අයදුම්පත් යොමුකල හැකි වනවා.

https://www.coronavirus.vic.gov.au/covid-19-test-isolation-payment

අද සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉහළ පන්තිවල සිසුන් සහ කාර්ය මණ්ඩලය සඳහා මුව ආවරණ පැළඳීම තවදුරටත් අනිවාර්ය නොවේ.

එමෙන්ම අද සිට නිව් සවුත් වේල්ස් පාසල් සිසුන්ට සතියකට දෙවරක් සිදුකරගත යුතු කොවිඩ් පරීක්ෂණ නවත්වා දමා තිබේ.

සිසුන්ට සහ පාසල් කාර්ය මණ්ඩලයට නොමිලේ rapid antigen පරීක්ෂණ කට්ටල අට බැගින් නිකුත් කර ඇත.

අද සිට වික්ටෝරියා ප්‍රාන්තයේ සියලුම elective සැත්කම් නැවත ආරම්භ වේ.

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »