Search

බටහිර ඔස්ටේ්‍රලියා අගමැතිගේ ප්‍රධාන නිළධාරියාටත් කොවිඩ්

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ නිවාස ලක්ෂ 10 කට වැඩි ප්‍රමාණයකට නොමිළයේ රැපිඩ් පරීක්ෂණ කට්ටල ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එක් නිවසකට පරීක්ෂණ කට්ටල 05 ක් බැගින් ලබාදීමටයි නියමිතව ඇත්තේ.

ඒවා ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමයට ලියාපදිංචි විය යුතුයි.

වැඩ කරන දින 15 ක් තුළදී ඒවා නිවසටම ලැබීමට සළස්වන බව ප්‍රාන්ත රජය නිවේදනය කර සිටිනවා.

මේ අතර ප්‍රාන්ත අගමැති මාර්ක් මැක්ගෝවන්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාට කොවිඩ් ආසාධනය වී තිබෙනවා.

https://www.abc.net.au/news/2022-02-27/free-covid-rats-for-one-million-wa-households/100865566

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »