කොවිඩ් තිබුණත් ඔස්ටේ්‍රලියාවේ මරණ අනුපාතය පහළට

කොවිඩ් වසංගතය පැවති ගතවූ වසර 02 තුළදී ඔස්ටේ්‍රලියාවේ මරණ අනුපාතය පහළ ගොස් තිබෙනවා.

2021 වසරේ ජනවාරි සහ ඔක්තෝබර් දක්වා මරණ 124,184 ක් වාර්තා වී ඇති අතර එය 2015-2019 සාමාන්‍ය අගයට වඩා මරණ 5418 ක වැඩිවීමක්.

2020 වසර හා සැසඳීමේදී එහි ඉහළ යාම 5000 කට වැඩි බවයි ඔස්ටේ්‍රලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශය පවසන්නේ.

කෙසේවෙතත් අනුපාතය ලෙස සැළකීමේදී මෙම අගයන් පෙර වසරවලට වඩා පහළයාමක්.

ඔක්තෝබරයෙන් පසු මරණ විශාල ප්‍රමාණයක් වාර්තාවූ බැවින් මෙම දත්ත ඉදිරියේදී වෙනස්විය හැකි බවද සඳහන්.

https://www.9news.com.au/national/australia-breaking-news-today-live-coronavirus-updates-latest-omicron-headlines-february-15-2022/8f28b3ce-275e-45f2-872d-12687c4f93bc#post=866fe274-59a6-4527-8872-4f7e517cca41

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »