
ශ්‍රී ලංකාවට එරෙහි 03 වන පන්දුවාර 20 තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ටේ්‍රලියාව මුලින් පන්දු යැවීමට තීරණය කරයි.
තරගය පැවැත්වෙන්නේ කැන්බරා හිදීයි.
Australia: Aaron Finch (c), Ben McDermott, Josh Inglis, Glenn Maxwell, Marcus Stoinis, Matthew Wade (wk), Daniel Sams, Ashton Agar, Mitch Starc, Kane Richardson, Josh Hazlewood

Sri Lanka: Danushka Gunathilaka, Pathum Nissanka, Charith Asalanka, Kusal Mendis, Dinesh Chandimal (wk), Dasun Shanaka (c), Chamika Karunaratne, Jeffrey Vandersay, Dushmantha Chameera, Maheesh Theekshana, Nuwan Thushara
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට කොවිඩ් ආසාධනය වී අද තරගයට ක්‍රීඩා නොකරනු ඇති.

ඒ වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සේ ක්‍රීඩා කරනු ඇති.