03 වන තරගය : කාසියේ වාසිය දිනා ඔස්ටේ්‍රලියාව මුලින් පන්දු යවයි

AUSTRALIA CRICKET TEAM

ශ්‍රී ලංකාවට එරෙහි 03 වන පන්දුවාර 20 තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ටේ්‍රලියාව මුලින් පන්දු යැවීමට තීරණය කරයි.

තරගය පැවැත්වෙන්නේ කැන්බරා හිදීයි.

Australia: Aaron Finch (c), Ben McDermott, Josh Inglis, Glenn Maxwell, Marcus Stoinis, Matthew Wade (wk), Daniel Sams, Ashton Agar, Mitch Starc, Kane Richardson, Josh Hazlewood

Sri Lanka: Danushka Gunathilaka, Pathum Nissanka, Charith Asalanka, Kusal Mendis, Dinesh Chandimal (wk), Dasun Shanaka (c), Chamika Karunaratne, Jeffrey Vandersay, Dushmantha Chameera, Maheesh Theekshana, Nuwan Thushara

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට කොවිඩ් ආසාධනය වී අද තරගයට ක්‍රීඩා නොකරනු ඇති.

ඒ වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සේ ක්‍රීඩා කරනු ඇති.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »