ඔස්ටේ්‍රලියාව තුළ ඉන්ධන මිළ වසර 14 කට පසු ඉහළම අගයට – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔස්ටේ්‍රලියාව තුළ ඉන්ධන මිළ වසර 14 කට පසු ඉහළම අගයට

ඔස්ටේ්‍රලියාව තුළ ඉන්ධන මිළ වසර 14 කට පසු ඉහළම අගයට

ඔස්ටේ්‍රලියාව තුළ ඉන්ධන මිළ ගණන් වසර 14 කට පසු ඉහළම අගයන් වාර්තා කර තිබෙනවා.

ඇතැම් ප්‍රාන්තවල ප්‍රධාන නගරවල අද දිනයේදී පෙට්‍රල් ලීටරයක මිළ ඩොලර් 02 කට වැඩි අගයකින් ඉහළ ගොස් ඇති බවයි වෙළඳපොල වාර්තාවල දැක්වෙන්නේ.

ගෝලීය තෙල් මිළ ඉහළ යාම සහ සැපයුම ප්‍රමාණවත් නොවීම මීට ප්‍රධාන හේතුවයි.

ඊයේ දිනය වනවිට බොරතෙල් බැරලයක මිළ ඩොලර් 100 කට ආසන්න වී තිබුණා.

එය ඇතැම්විට තවත් ඉහළ යා හැකි බවටයි අනාවැකි පළවන්නේ.

https://www.9news.com.au/national/petrol-prices-2-dollars-a-litre-record-14-year-highs-australia/72dc38f7-a292-4221-8280-f4942dd2c5ce

COMMENTS