ඔස්ටේ්‍රලියා ක්‍රිකට් අලුත් Head Coach මෙන්න – පළමු අභියෝගය ලංකාවට එරෙහිවයි

ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඇන්ඩෘෘ මැක්ඩොනල්ඩ් පත් කර තිඛෙනවා.

ඔහු මින් පෙර ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් කන්ඩායමේ සහය පුහුණුකරු ලෙස කටයුතු කලා.

ජස්ටින් ලැන්ගර් ඉල්ලා අස්විමෙන් පුරප්පාඩු වු ප්‍රධාන පුහුණුකාර ධුරය සදහායි ඇන්ඩෘෘ මැක්ඩොනල්ඩ් පත් කර ඇත්තේ.

ඔහුගේ ප්‍රධාන පුහුණුකාරීත්වය යටතේ ඔස්ටේ්‍රලියානු කණ්ඩායම මුහුණ දෙන පළමු තරගාවලිය වන්නේ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි විස්සයි විස්ස තරගමාලාව වීම විශේෂත්වයක්.

තරග 05 කින් සමන්විත තරගාවලිය ලබන 11 වනදා ආරම්භ වීමට නියමිතයි.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »