ඔස්ටේ්‍රලියා ක්‍රිකට් අලුත් Head Coach මෙන්න – පළමු අභියෝගය ලංකාවට එරෙහිවයි – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔස්ටේ්‍රලියා ක්‍රිකට් අලුත් Head Coach මෙන්න – පළමු අභියෝගය ලංකාවට එරෙහිවයි

ඔස්ටේ්‍රලියා ක්‍රිකට් අලුත් Head Coach මෙන්න – පළමු අභියෝගය ලංකාවට එරෙහිවයි

ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඇන්ඩෘෘ මැක්ඩොනල්ඩ් පත් කර තිඛෙනවා.

ඔහු මින් පෙර ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් කන්ඩායමේ සහය පුහුණුකරු ලෙස කටයුතු කලා.

ජස්ටින් ලැන්ගර් ඉල්ලා අස්විමෙන් පුරප්පාඩු වු ප්‍රධාන පුහුණුකාර ධුරය සදහායි ඇන්ඩෘෘ මැක්ඩොනල්ඩ් පත් කර ඇත්තේ.

ඔහුගේ ප්‍රධාන පුහුණුකාරීත්වය යටතේ ඔස්ටේ්‍රලියානු කණ්ඩායම මුහුණ දෙන පළමු තරගාවලිය වන්නේ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි විස්සයි විස්ස තරගමාලාව වීම විශේෂත්වයක්.

තරග 05 කින් සමන්විත තරගාවලිය ලබන 11 වනදා ආරම්භ වීමට නියමිතයි.

COMMENTS