වික්ටෝරියා ආසාධිතයන් අඩුවී ඔස්ටේ්‍රලියා විවෘත ටෙනිස් ආසන ධාරිතාවය ඉහළට

මෙල්බන් නුවර පැවැත්වෙන ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියේ ආසන ධාරිතාව සියයට 65 දක්වා ඉහළ දමා තිබෙනවා.

ඒ වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව අඩුවීමට පටන්ගැනීම හේතුවෙන්.

මේ දක්වා එම ප්‍රතිශතය පැවතියේ සියයට 50 ක් ලෙසයි.

මේ සඳහා වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේද අනුමැතිය ලැබුණු බවයි ඔස්ටේ්‍රලියා විවෘත ටෙනිස් තරගාවලි සංවිධායකයන් සඳහන් කලේ.

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 13,507ක් හමුව ඇත.

මරණ  35ක් ද වාර්තා විය​.

https://www.9news.com.au/national/coronavirus-victoria-updates-new-case-numbers-plea-elective-surgery-resume/22701012-81ed-405d-8c0d-fea68c5aa854

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »

පිබිදෙන ජීවිත 68ක් නැති කළ කැස්ස සිරප් එක නිසා 23 දෙනෙකුට අමතක නොවන පාඩමක්

කැස්ස සිරප් පානය කිරීම හේතුවෙන් ළමුන් 68 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව උස්බෙකිස්තාන අධිකරණයක් පුද්ගලයින් 23 දෙනෙකුට සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »