වික්ටෝරියා ආසාධිතයන් අඩුවී ඔස්ටේ්‍රලියා විවෘත ටෙනිස් ආසන ධාරිතාවය ඉහළට – AusLanka TV – Australian News for the Sri Lankan community

වික්ටෝරියා ආසාධිතයන් අඩුවී ඔස්ටේ්‍රලියා විවෘත ටෙනිස් ආසන ධාරිතාවය ඉහළට

වික්ටෝරියා ආසාධිතයන් අඩුවී ඔස්ටේ්‍රලියා විවෘත ටෙනිස් ආසන ධාරිතාවය ඉහළට

මෙල්බන් නුවර පැවැත්වෙන ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියේ ආසන ධාරිතාව සියයට 65 දක්වා ඉහළ දමා තිබෙනවා.

ඒ වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව අඩුවීමට පටන්ගැනීම හේතුවෙන්.

මේ දක්වා එම ප්‍රතිශතය පැවතියේ සියයට 50 ක් ලෙසයි.

මේ සඳහා වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේද අනුමැතිය ලැබුණු බවයි ඔස්ටේ්‍රලියා විවෘත ටෙනිස් තරගාවලි සංවිධායකයන් සඳහන් කලේ.

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 13,507ක් හමුව ඇත.

මරණ  35ක් ද වාර්තා විය​.

https://www.9news.com.au/national/coronavirus-victoria-updates-new-case-numbers-plea-elective-surgery-resume/22701012-81ed-405d-8c0d-fea68c5aa854

COMMENTS