වික්ටෝරියා තණ බිම් ආශ්‍රිතව ගිණි තැබීම් කල පිරිසක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන

වික්ටෝරියා වෙරළාසන්නයේ තණ බිම් ආශ්‍රිතව ගිණි තැබීම් කල පිරිසක් අත්අඩංගුවට ගැනීමට වික්ටෝරියා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙහිදී කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බව සඳහන්.

ලැව්ගිණි 04 ක් මෙහිදී හටගෙන ඇති බවටයි වාර්තා පළවී ඇත්තේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ උණුසුම සැළකිය යුතු මට්ටමකින් ඉහළගොස් ඇතත් මෙවර ග්‍රීෂ්ම සෘතුවේදී මහා පරිමාණ ලැව් ගිණි කිසිවක් වාර්තාවූයේ නැහැ.

සිතා මතා ගිණි තැබීම් සිදුකරන කිසියම් අයෙකු වෙතොත් 1800 333 000 අමතන ලෙසටයි ඉල්ලීමක් කෙරෙන්නේ.

https://7news.com.au/news/bushfires/police-investigate-possible-vic-firebug-c-5441597

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »