වික්ටෝරියා තණ බිම් ආශ්‍රිතව ගිණි තැබීම් කල පිරිසක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන

වික්ටෝරියා වෙරළාසන්නයේ තණ බිම් ආශ්‍රිතව ගිණි තැබීම් කල පිරිසක් අත්අඩංගුවට ගැනීමට වික්ටෝරියා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙහිදී කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බව සඳහන්.

ලැව්ගිණි 04 ක් මෙහිදී හටගෙන ඇති බවටයි වාර්තා පළවී ඇත්තේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ උණුසුම සැළකිය යුතු මට්ටමකින් ඉහළගොස් ඇතත් මෙවර ග්‍රීෂ්ම සෘතුවේදී මහා පරිමාණ ලැව් ගිණි කිසිවක් වාර්තාවූයේ නැහැ.

සිතා මතා ගිණි තැබීම් සිදුකරන කිසියම් අයෙකු වෙතොත් 1800 333 000 අමතන ලෙසටයි ඉල්ලීමක් කෙරෙන්නේ.

https://7news.com.au/news/bushfires/police-investigate-possible-vic-firebug-c-5441597

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »