කොවිඩ් කාලය තුළ ඔස්ටේ්‍රලියානුවන් වැරදි ආහාර පුරුදුවලට යොමුවීම ඉහළට

කොවිඩ් වසංගත කාලය තුළ වැරදි ආහාර පුරුදුවලට යොමුවී ඇති ඔස්ටේ්‍රලියානුවන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

පුද්ගලයන් 1723 දෙනෙකු යොදාගනිමින් සිදුකල අධ්‍යයනයකදීයි මෙම තොරතුරු හෙළිකර ගෙන ඇත්තේ.

ඊට සහභාගීවුවන්ගෙන් සියයට 88 ක් පවසා ඇත්තේ නිවාසවලට වී සිටීම හමුවේ වැරදි ආහාර පුරුදු රටාවන්ට යොමුවීමත් සමග සිරුරේ හැඩය වෙනස් වී ඇති බවයි.

සියයට 74 ක් පමණ දෙනා නැවතත් ආහාර පාලනයට පෙළඹී ඇතැයි ද අකාවරණය වී තිබෙනවා.

මේ අතර ආහාර පාලන නව අධ්‍යයන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම කෙරෙහිද ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් රජයේ අවධානය යොමුවී ඇති අතර ඒ සඳහා වෙන් කර ඇති මුදල ඩොලර් මිලියන 13 ක්.

https://www.9news.com.au/national/eating-disorder-australia-national-research-centre-announced-as-covid-19-sparks-rise-in-eating-disorders/c324e24f-d5cb-48a0-b765-4830a8747e19

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »