
කොවිඩ් වසංගත කාලය තුළ වැරදි ආහාර පුරුදුවලට යොමුවී ඇති ඔස්ටේ්‍රලියානුවන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.
පුද්ගලයන් 1723 දෙනෙකු යොදාගනිමින් සිදුකල අධ්‍යයනයකදීයි මෙම තොරතුරු හෙළිකර ගෙන ඇත්තේ.
ඊට සහභාගීවුවන්ගෙන් සියයට 88 ක් පවසා ඇත්තේ නිවාසවලට වී සිටීම හමුවේ වැරදි ආහාර පුරුදු රටාවන්ට යොමුවීමත් සමග සිරුරේ හැඩය වෙනස් වී ඇති බවයි.

සියයට 74 ක් පමණ දෙනා නැවතත් ආහාර පාලනයට පෙළඹී ඇතැයි ද අකාවරණය වී තිබෙනවා.
මේ අතර ආහාර පාලන නව අධ්‍යයන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම කෙරෙහිද ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් රජයේ අවධානය යොමුවී ඇති අතර ඒ සඳහා වෙන් කර ඇති මුදල ඩොලර් මිලියන 13 ක්.

COMMENTS