ඔස්ට්‍රේලියාවේ වැඩ පෙන්වන ශ්‍රී ලංකාවේ ගණන්කාරයා – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔස්ට්‍රේලියාවේ වැඩ පෙන්වන ශ්‍රී ලංකාවේ ගණන්කාරයා

ඔස්ට්‍රේලියාවේ වැඩ පෙන්වන ශ්‍රී ලංකාවේ ගණන්කාරයා

ඔස්ට්‍රේලියාවේ බොහෝ මාධ්‍යවල ශ්‍රී ලාංකික නමක් සටහන් වී තිබෙණු දක්නට ලැබුණි.

ඔහු ‍ලුචිත් සහන් තේනුවර ය.

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Baulkham Hills High School අධ්‍යාපනය ලබන ලුචිත් ගණිත විෂයට දක්ෂයෙකි.

ඔස්ට්‍රේලියානු මාධ්‍ය සඳහන් කළේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ උසස් පාසල් සහතික විභාගයෙන් “Extension 2 mathematics” විෂය සඳහා පළමු ස්ථානය ඔහුට හිමිවී ඇති බවය.

https://www.smh.com.au/national/nsw/from-beverly-hills-to-baulkham-hills-the-state-s-top-hsc-students-in-every-course-revealed-20220117-p59owv.html

COMMENTS