රැපිඩ් පරීක්ෂණ හරහා කොවිඩ් ආසාධිත බව හෙළිවන අයටද $750 වසංගත සහන දීමනාව

රැපිඩ් පරීක්ෂණ හරහා කොවිඩ් ආසාධිත බව හෙළිවන පුද්ගලයන්ටද ඩොලර් 750 වසංගත සහන දීමනාව ලබාගැනීමට අවස්ථාව උදා වී තිබෙනවා.

මෙතෙක් පි සී ආර් ප්‍රථිඵලය පමණක් වලංගු වූ අතර රට පුරා නිවාස රැපිඩ් පරීක්ෂණ ආරම්භ කිරීමත් සමගයි ඒවාටද අවසර ලැබී ඇත්තේ.

මේ අනුව කොවිඩ් ආසාධිතයෙකු වී / ආශ්‍රිතයෙකු වී හෝ ආසාධිතයෙකු රැක බලාගැනීමට සිදුවී රැකියා පැය ගණනක් අහිමිවූ පුද්ගලයන් වෙනුවෙන් සතියකට ඩොලර් 750 ක උපරිමයක් දක්වා වන සහන දීමනාවට අයදුම් කල හැකි වනවා.

වයස 17 ට වැඩි සියල්ලන් මේ සඳහා සුදුසුකම් ලබන අතර මෙරට තුළ රැකියාවක නිරතවීම සඳහා නිසි වීසා බලපත්‍රයක් තිබිය යුතුයි.

සෙසු කොන්දේසි පහත පරිදියි.

You have to self-isolate or quarantine for one of the following reasons:

  • you have COVID-19
  • you’re informed by a health official that you’re a close contact with a person who has COVID-19
  • you care for a child, 16 years or under, who has COVID-19
  • you’re informed by a health official that a child you care for who is 16 years or under, is a close contact with a person who has COVID-19
  • you’re caring for someone who has COVID-19
  • you’re caring for someone with disability or a severe medical condition who must self-isolate or quarantine because they’re a close contact of a person with COVID-19. You must be living in the same household as the person with disability or a severe medical condition.

You must also meet all of the following:

  • you’re at least 17 years old
  • you’re an Australian resident or hold a visa that gives you the right to work in Australia
  • you’re living in Australia during your self-isolation, quarantine or caring period
  • you’re living in Australia at the time of your claim
  • you’re unable to go to work and earn an income because you have to self-isolate, quarantine or care for someone who has to self-isolate or quarantine
  • you have no sick leave entitlements, including pandemic sick leave, personal leave or leave to care for another person.

You’ll need to have either:

  • advice of a positive test from a testing clinic or health professional
  • evidence you’ve registered a positive result from a home-administered RAT with your state health authority.

https://7news.com.au/business/finance/are-you-eligible-for-the-service-australia-pandemic-leave-disaster-payment-if-so-heres-how-to-apply-for-the-750-c-5305438

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »