Hay fever රෝගයෙන් පෙළෙන මෙල්බන්වාසීන්ට සුභ ආරංචියක්

Hay fever රෝගයෙන් පෙළෙන මෙල්බන් වාසීන්ට තොරතුරු සැපයීම සඳහා මෙල්බන් විශ්ව විද්‍යාලය විසින් නවතම ජංගම දුරකථන යෙදවුමක් එළිදක්වා තිබෙනවා.

විශේෂයෙන් වායූගෝලයේ ගුණාත්මකභාවය වැනි දත්ත රැසක් එහි අන්තර්ගත වන අතර විවිධ අසාත්මිකතාවයන් වළක්වා ගැනීම සඳහා එය යොදාගත හැකියි.

සෑම ඔස්ටේ්‍රලියානුවන් 05 දෙනෙකුගෙන් අයෙකුම hay fever රෝගයෙන් පෙළෙන බවටයි හඳුනාගෙන ඇත්තේ.

ඉදිරි දත්ත විශ්ලේෂණ කටයුතු සඳහාද නව යෙදවුම උපයෝගී කර ගත හැකිවනු ඇති බවයි පැවසෙන්නේ.

https://www.9news.com.au/national/neverbeforeseen-data-on-the-way-to-melbourne-hay-fever-sufferers-thanks-to-melbourne-university-technology/c0f07c84-ce05-474e-b992-77d1362840d1

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »