Search

හොඳම Passport අතුරින් ඔස්ටේ්‍රලියාවට 07 වන ස්ථානය

විවිධ රටවල නිදහසේ සංචාරයට හැකි විදෙස් ගමන් බලපත්‍ර අතුරින් ඔස්ටේ්‍රලියාවට 07 වන ස්ථානය ලැබී තිබෙනවා.

එය පසුගිය වසරට වඩා එක් ස්ථානයකින් පෙරමුණට පැමිිණීමක් වීම විශේෂත්වයක්.

ජපානය සහ සිංගප්පූරුව තවදුරටත් පෙරමුණේ පසුවන අතර රටවල් 192 කට එම බලපත්‍ර මගින් නිදහසේ සංචාරය කල හැකියි.

ඔස්ටේ්‍රලියානු විදෙස් ගමන් බලපත්‍රයක් හිමි අයෙකුට වීසා නොමැතිව යා හැකි රටවල් ගණන 185 ක්.

මීට අනුව ශ්‍රී ලංකාව පසුවන්නේ 102 වන ස්ථානයේයි.

වඩාත් නරකම ගුවන් ගමන් බලපත්‍ර හිමි රටවල් 10 අතරට දකුණු ආසියාව නියෝජනය කරන පකිස්ථානය – ඇෆ්ඝනිස්ථානය සහ නේපාලයද අයත් වනවා.

https://7news.com.au/travel/tourism/worlds-most-powerful-passports-for-2022-have-been-revealed-australia-doesnt-crack-the-top-5-c-5273577

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (23) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 192 කට ආසන්න වී තිබෙනවා.

Read More »

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »