Guide Dogs ප්‍රවාහන වෑන් 06 ක් මෙල්බන් නගරයේදී සොරකම් කරයි

මග පෙන්වන සුනඛයන් (Guide Dogs) ප්‍රවාහනය කිරීම සඳහා යොදාගන්නා වෑන් රථ 06 ක් මෙල්බන් නගරයේදී සොරකම් කර තිබෙනවා.

කෙසේවෙතත් එම අවස්ථාවේදී සුනඛයන් එම රථ තුළ සිට නොමැති බවයි වාර්තා වන්නේ.

Guide Dogs Victoria ආයතනයට මෙම වෑන් රථ අයත්ව තිබුණා.

අවශ්‍යතා සහිත පුද්ගලයන්ට සුනඛයන් ලබාදීම සඳහා යොදාගෙන තිබුණේ මෙම වෑන් රථයි.

ඒවා නොමැතිවීම හමුවේ ලබන වසරේදී සිට කටයුතු අඩාලවීමේ හැකියාවක් පවතින බවයි Guide Dogs Victoria පවසන්නේ.

https://www.7news.com.au/news/crime/guide-dog-vans-stolen-in-melbourne-theft-c-5088028

විශ්‍රාම යන ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන්

විශ්‍රාම යෑමේදී මිලියන 4කට අධික ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »

TikTok වීඩියෝවක් නිසා මෙල්බන් කාන්තාවක් ලොව ජනප්‍රිය වෙයි

මෙල්බන්හි වෙස්ට් ගේට් පාලම මත මෝටර් රථයක ඉදිරිපස අසුනේ රූගත කරන ලද ටික්ටොක් විඩියෝවක් හේතුවෙන් මෙල්බන් කාන්තාවක් ලොව පුරා කතාබහට ලක්ව තිබෙනවා.

Read More »