ලොව විශාලතම තනි ස්වභාවික නිල් මැණික ශ්‍රී ලංකාවෙන්

ලොව විශාලතම තනි ස්වභාවික නිල් මැණික ශ්‍රී ලංකාවෙන් හමුවී තිබෙනවා.

එහි බර කිලෝග්‍රෑම් 310 ක් වන අතර එහි කැරට් 15 ලක්ෂ 50 000 ක් අඩංගු බව සඳහන්.

මෙම නිල් මැණික සඳහා ක්වීන් ඔෆ් ඒෂියා හෙවත් ආසියාවේ රැජිණ ලෙස නම් තබා තිබෙනවා.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් මෙම මැණික හමුවී තිබෙනවා.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සඳහන් කලේ එම මැණික් ගල නිරීක්ෂණය සඳහා මේ වනවිටත් නිළධාරීන් කණ්ඩායමක් පිටත්ව ගොස් ඇති බවයි.

මෙල්බන් කැළඹූ ගින්න ගැන වෙනස්ම කතාවක්

මෙල්බන් ඩෙරිමට් (Derrimut) ප්‍රදේශයේ දැවැන්ත කර්මාන්ත ශාලාවේ ගින්න වඩාත් දරුණු වීමට හේතුව ගිනි නිවන උපකරණවල අසාර්ථකත්වය බව ගිනි නිවීම් කාර්ය මණ්ඩලය පවසනවා.

Read More »

ශ්‍රී ලාංකිකයන්ට වෙනස් අත්දැකීමක් දෙන්න 𝐌𝐑. 𝐏𝐑𝐄𝐒𝐈𝐃𝐄𝐍𝐓 මෙල්බන්වලට

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විවිධ ප්‍රාසාංගික ඉසව් සිය ගණනක් අතුරින් මෙල්බන් සිටින ශ්‍රී ලාංකිකයන්ට වෙනස්ම අත්දැකීමක් ලබා ගත හැකි වේදිකා නාට්‍යයක් නැරඹීමේ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

කොකේන් භාවිත කර රිය පදවන්නන්ට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක නීති තද වෙයි

ලබන වසරේ සිට රියදුරන් සඳහා සිදුකරන අහඹු මාර්ග පරීක්ෂාවලදී කොකේන් භාවිත කර ඇති දැයි පරීක්ෂා කිරීමටද දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පොලිසිය සැළසුම් කර තිබෙනවා.

Read More »