ලොව විශාලතම තනි ස්වභාවික නිල් මැණික ශ්‍රී ලංකාවෙන්

ලොව විශාලතම තනි ස්වභාවික නිල් මැණික ශ්‍රී ලංකාවෙන් හමුවී තිබෙනවා.

එහි බර කිලෝග්‍රෑම් 310 ක් වන අතර එහි කැරට් 15 ලක්ෂ 50 000 ක් අඩංගු බව සඳහන්.

මෙම නිල් මැණික සඳහා ක්වීන් ඔෆ් ඒෂියා හෙවත් ආසියාවේ රැජිණ ලෙස නම් තබා තිබෙනවා.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් මෙම මැණික හමුවී තිබෙනවා.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සඳහන් කලේ එම මැණික් ගල නිරීක්ෂණය සඳහා මේ වනවිටත් නිළධාරීන් කණ්ඩායමක් පිටත්ව ගොස් ඇති බවයි.

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »