වික්ටෝරියා skilled visa 190 සහ 491 වීසා නවතම තොරතුරු මෙන්න

වික්ටෝරියා ප්‍රාන්තයේ skilled visa 190 සහ 491 වීසා සඳහා නවතම තොරතුරු ප්‍රකාශයට පත්කර තිබේ.

නොවැම්බර් 30 වන විට 190 වීසා සඳහා ROI 8,109ක් ලැබී ඇත.

නාමයෝජනා සඳහා අයදුම්පත් 1,096 ක් ඉදිරිපත් කර ඇත.

නොවැම්බර් 30 වන විට වික්ටෝරියා 491 වීසා සඳහා ROI 1,271 ක් ලැබී ඇත.

නාමයෝජනා සඳහා අයදුම්පත් 198 ක් ඉදිරිපත් කර ඇත.

වික්ටෝරියා skilled visa 190 සහ 491 වීසා නාමයෝජනා සලකා බලනුයේ Target sectors 8 ක් යටතේය.

https://liveinmelbourne.vic.gov.au/

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »