වික්ටෝරියා skilled visa 190 සහ 491 වීසා නවතම තොරතුරු මෙන්න

වික්ටෝරියා ප්‍රාන්තයේ skilled visa 190 සහ 491 වීසා සඳහා නවතම තොරතුරු ප්‍රකාශයට පත්කර තිබේ.

නොවැම්බර් 30 වන විට 190 වීසා සඳහා ROI 8,109ක් ලැබී ඇත.

නාමයෝජනා සඳහා අයදුම්පත් 1,096 ක් ඉදිරිපත් කර ඇත.

නොවැම්බර් 30 වන විට වික්ටෝරියා 491 වීසා සඳහා ROI 1,271 ක් ලැබී ඇත.

නාමයෝජනා සඳහා අයදුම්පත් 198 ක් ඉදිරිපත් කර ඇත.

වික්ටෝරියා skilled visa 190 සහ 491 වීසා නාමයෝජනා සලකා බලනුයේ Target sectors 8 ක් යටතේය.

https://liveinmelbourne.vic.gov.au/

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »