සිඩ්නි pub trivia night ගිය 44 දෙනෙකුට කොවිඩ්

සිඩ්නි pub trivia night වෙත ගිය පුද්ගලයින් 44 දෙනෙකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇත.

ඔවුන්ගෙන් කිසිවෙකුට Omicron ප්‍රභේදය ආසාදනය වී ඇතිද යන්න තවමත් පැහැදිලි නැත.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් Omicron ආසාදිතයින් 8 ක් වාර්තා වී තිබේ.

ඒ අනුව ප්‍රාන්තයේ Omicron ආසාදිතයින් සංඛ්‍යාව 42 දක්වා ඉහළ ගොස් ඇත.

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 420 ක් හමුවී ඇති අතර එක් කොවිඩ් මරණයක්ද වාර්තා වේ.

PIC – GOOGLE

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »