VIDEO : එන්නත්කරණයට විරෝධය පළ කර මෙල්බර්න් ඇතුලු නගර රැසක අදත් විරෝධතා

කොවිඩ් සංචරණ සීමා සහ එන්නත්කරණ අනිවාර්ය කිරීම්වලට විරෝධය පළ කරමින් අද දිනයේදීත් ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන නගර රැසක විරෝධතා ආරම්භ වී තිබෙනවා.

මෙල්බර්න් – සිඩ්නි සහ ගෝල්ඩ් කෝස්ට් ඇතුලු නගර රැසක මෙම විරෝධතා පැවැත්වෙන බව සඳහන්.

කුඩා ළමුන්ගේ සිට වැඩිහිටියන් දක්වා සෑම වයස් කාණ්ඩයකම පිරිස් මෙම උද්ඝෝෂණ සඳහා එක්ව සිටීම විශේෂත්වයක්.

Adelaide, Darwin, Alice Springs, Perth, Canberra, Newcastle යන නගරවලදීද විරෝධතා පැවති බව මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

මෙල්බර්න් නගර මධ්‍යයේ මෙවැනි විරෝධතාවයක් අඛණ්ඩව පැවති 03 වන සති අන්තය මෙයයි.

Bourke Street ආසන්නයේදීයි එය පැවැත්වුණේ.

https://twitter.com/paul_dowsley/status/1464412803536547843?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1464412803536547843%7Ctwgr%5Ehb_0_7%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2F7news.com.au%2Flifestyle%2Fhealth-wellbeing%2Fthousands-gather-in-melbourne-sydney-gold-coast-and-across-australia-in-orchestrated-protests-against-covid-19-vaccines-restrictions-c-4724228

https://twitter.com/paul_dowsley/status/1464405169265799169?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1464405169265799169%7Ctwgr%5Ehb_0_7%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2F7news.com.au%2Flifestyle%2Fhealth-wellbeing%2Fthousands-gather-in-melbourne-sydney-gold-coast-and-across-australia-in-orchestrated-protests-against-covid-19-vaccines-restrictions-c-4724228

PIC – AAP

VIDEO – TWITTER

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍රයෙන් වංචාවක්

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍ර සාමාන්‍යකරණය වෙමින් පවතින අතර ඊට සමගාමීව වංචනික ක්‍රියා ද ඉහළ ගොස් ඇති බව හෙළි වනවා.

Read More »

ත්‍රස්ත ක්‍රියාවක් බව කියන දේවස්ථානයේ පිහි ඇනුමට අවුරුදු 15ක ළමයෙක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නිහි පිහිටි ඕතඩොක්ස් ක්‍රිස්තියානි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට සහ පුජකවරයෙකුට පිහියෙන් ඇනිමේ සිදුවීම සම්බන්ධයෙන් 15 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු මධ්‍යස්ථානයේ සැකකරු මෙල්ල කළ අයෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිවෙයි

බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයේ පිහි ඇනුමට පැමිණි සැකකරු මෙල්ල කර ගැනීමට ඔහු සමග සටන් කළ ප්‍රංශ ජාතික තරුණයාට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීමට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පියවර ගෙන තිබෙනවා.

Read More »

මොලී යළිත් හිමිකරුවන් වෙත

ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යයේ වඩාත් ජනප්‍රිය පක්ෂියකු වූ මොලී යළිත් හිමිකරුවන් වෙත භාර දීමට අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

Read More »