VIDEO : එන්නත්කරණයට විරෝධය පළ කර මෙල්බර්න් ඇතුලු නගර රැසක අදත් විරෝධතා

කොවිඩ් සංචරණ සීමා සහ එන්නත්කරණ අනිවාර්ය කිරීම්වලට විරෝධය පළ කරමින් අද දිනයේදීත් ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන නගර රැසක විරෝධතා ආරම්භ වී තිබෙනවා.

මෙල්බර්න් – සිඩ්නි සහ ගෝල්ඩ් කෝස්ට් ඇතුලු නගර රැසක මෙම විරෝධතා පැවැත්වෙන බව සඳහන්.

කුඩා ළමුන්ගේ සිට වැඩිහිටියන් දක්වා සෑම වයස් කාණ්ඩයකම පිරිස් මෙම උද්ඝෝෂණ සඳහා එක්ව සිටීම විශේෂත්වයක්.

Adelaide, Darwin, Alice Springs, Perth, Canberra, Newcastle යන නගරවලදීද විරෝධතා පැවති බව මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

මෙල්බර්න් නගර මධ්‍යයේ මෙවැනි විරෝධතාවයක් අඛණ්ඩව පැවති 03 වන සති අන්තය මෙයයි.

Bourke Street ආසන්නයේදීයි එය පැවැත්වුණේ.

https://twitter.com/paul_dowsley/status/1464412803536547843?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1464412803536547843%7Ctwgr%5Ehb_0_7%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2F7news.com.au%2Flifestyle%2Fhealth-wellbeing%2Fthousands-gather-in-melbourne-sydney-gold-coast-and-across-australia-in-orchestrated-protests-against-covid-19-vaccines-restrictions-c-4724228

https://twitter.com/paul_dowsley/status/1464405169265799169?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1464405169265799169%7Ctwgr%5Ehb_0_7%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2F7news.com.au%2Flifestyle%2Fhealth-wellbeing%2Fthousands-gather-in-melbourne-sydney-gold-coast-and-across-australia-in-orchestrated-protests-against-covid-19-vaccines-restrictions-c-4724228

PIC – AAP

VIDEO – TWITTER

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »