Search

ඔස්ටේ්‍රලියාවේ ලැව් ගිනි සම්බන්ධයෙන් නවතම වාර්තාවක්

Australian bushfires

ඔස්ටේ්‍රලියාවේ ලැව් ගිනි සම්බන්ධයෙන් නවතම වාර්තාවක් එළි දක්වා තිබේ.

ගතවු වසර 32 සැළකීමේදී ලැව් ගිනි හමුවේ මෙරට විනාශයට පත්වු භූමි ප්‍රමාණය සියයට 350 කින් ඉහළ ගොස් ඇති බවයි එහි දැක්වෙන්නේ.

දරුණුතම ලැව් ගිනි තත්වයක් පැවති 2019 වසරේ හානිය එකතුවූ විට එය සියයට 800 ක් වැනි ඉහළ අගයක් ගෙන තිබෙනවා.

දේශගුණ විපර්යාස සහ ගෝලීය උෂ්ණත්වය ඉහළයාම මීට ප්‍රධාන හේතු ලෙසයි අදාළ වාර්තාව හෙළි කර ඇත්තේ.

2019 වසරේ Black Summer ලැව් ගිනි තත්වයේදී විනාශ වූ භූමි ප්‍රමාණය හෙක්ටයාර මිලියන 24 ක් පමණ වනවා.

උත්සව සමයේදී ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් ගාස්තු අඩු වන දින ගැන අනාවැකියක්

උත්සව සමය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් තොටුපලවල් 3 ක ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තුවල මිල සංශෝධනයන් සිදුවන දින වකාවානු සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

250km/h වේගයෙන් ගමන් කළ හැකි දුම්රිය මාර්ගයක් මෙල්බන් ඇතුලු නගර 4කට

ඔස්ට්‍රේලියානුවන් වසර 40ක් බලා සිටි අධිවේගි දුම්‍ රිය මාර්ග ව්‍යාප්තියේ වැඩ 2030 වසර වන විට අවසන් වනු ඇතැයි පුරෝකතනය කර තිබෙනවා.

Read More »