ඔස්ටේ්‍රලියාවේ ලැව් ගිනි සම්බන්ධයෙන් නවතම වාර්තාවක්

Australian bushfires

ඔස්ටේ්‍රලියාවේ ලැව් ගිනි සම්බන්ධයෙන් නවතම වාර්තාවක් එළි දක්වා තිබේ.

ගතවු වසර 32 සැළකීමේදී ලැව් ගිනි හමුවේ මෙරට විනාශයට පත්වු භූමි ප්‍රමාණය සියයට 350 කින් ඉහළ ගොස් ඇති බවයි එහි දැක්වෙන්නේ.

දරුණුතම ලැව් ගිනි තත්වයක් පැවති 2019 වසරේ හානිය එකතුවූ විට එය සියයට 800 ක් වැනි ඉහළ අගයක් ගෙන තිබෙනවා.

දේශගුණ විපර්යාස සහ ගෝලීය උෂ්ණත්වය ඉහළයාම මීට ප්‍රධාන හේතු ලෙසයි අදාළ වාර්තාව හෙළි කර ඇත්තේ.

2019 වසරේ Black Summer ලැව් ගිනි තත්වයේදී විනාශ වූ භූමි ප්‍රමාණය හෙක්ටයාර මිලියන 24 ක් පමණ වනවා.

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »