දකුණු ඔස්ටේ්‍රලියාවේ සිට බටහිර ඔස්ටේ්‍රලියාව දක්වා එන පුද්ගලයන්ට නව නීති

දකුණූ ඔස්ටේ්‍රලියාවේ සිට බටහිර ඔස්ටේ්‍රලියාව දක්වා එන පුද්ගලයන්ට අදාළවන පරිදි පණවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව යාවත්කාලීන කර තිබෙනවා.

ඒ දකුණු ඔස්ටේ්‍රලියාවෙන් අද දිනයේදී තවත් කොවිඩ් ආසාධිතයන් දෙදෙනකු වාර්තාවීමත් සමගයි.

ඔවුන් වෙනත් ප්‍රාන්තවලින් පැමිණි අය බවද වාර්තා වනවා.

මේ අනුව දකුණු ඔස්ටේ්‍රලියාවේදී කොවිඩ් ආසාධිත බවට පත්වූ අයෙකුගේ ආශ්‍රිතයෙකු බටහිර ඔස්ටේ්‍රලියාව තුළ සිටී නම් ඔවුන් පැය 48 ක් තුළ පරීක්ෂාවට ලක්ව දින 14 ක් නිරෝධායනය විය යුතුයි.

දකුණු ඔස්ටේ්‍රලියාව සිය ප්‍රාන්ත සීමා විවෘත කරනු ලැබුවේ මීට දින 03 කට ඉහතදීයි.

https://twitter.com/MarkMcGowanMP/status/1464098072925913089?s=20

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »