දකුණු ඔස්ටේ්‍රලියාවේ සිට බටහිර ඔස්ටේ්‍රලියාව දක්වා එන පුද්ගලයන්ට නව නීති

දකුණූ ඔස්ටේ්‍රලියාවේ සිට බටහිර ඔස්ටේ්‍රලියාව දක්වා එන පුද්ගලයන්ට අදාළවන පරිදි පණවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව යාවත්කාලීන කර තිබෙනවා.

ඒ දකුණු ඔස්ටේ්‍රලියාවෙන් අද දිනයේදී තවත් කොවිඩ් ආසාධිතයන් දෙදෙනකු වාර්තාවීමත් සමගයි.

ඔවුන් වෙනත් ප්‍රාන්තවලින් පැමිණි අය බවද වාර්තා වනවා.

මේ අනුව දකුණු ඔස්ටේ්‍රලියාවේදී කොවිඩ් ආසාධිත බවට පත්වූ අයෙකුගේ ආශ්‍රිතයෙකු බටහිර ඔස්ටේ්‍රලියාව තුළ සිටී නම් ඔවුන් පැය 48 ක් තුළ පරීක්ෂාවට ලක්ව දින 14 ක් නිරෝධායනය විය යුතුයි.

දකුණු ඔස්ටේ්‍රලියාව සිය ප්‍රාන්ත සීමා විවෘත කරනු ලැබුවේ මීට දින 03 කට ඉහතදීයි.

https://twitter.com/MarkMcGowanMP/status/1464098072925913089?s=20

ජනතාවට සහන ගේන්න සුපිරි වෙළඳසැල්වලට නව නීතියක්

පාරිභෝගිකයන්ගෙන් මෙන්ම සැපයුම්කරුවන්ගෙන් අඛණ්ඩව එල්ලවන විවිධ චෝදනා හමුවේ මහා පරිමාණ සුපිරි වෙළඳසැල් සඳහා නව නීති ගෙන ඒමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලොව පළමු වරට මැතිවරණයකට AI අපේක්ෂකයෙක්

ලොව ප්‍රථමවරට කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »