මෙල්බර්න් Deer Park අසල මහමග දී රියදුරන් දෙදෙනෙකු අතර ගුටි බැට හුවමාරුවක්

මෙල්බර්න් බටහිර ප්‍රදේශයේ Deer Park අසලදී මහමග දී රියදුරන් දෙදෙනෙකු අතර ඇතිවූ ගුටි බැට හුවමාරුවකට අදාළ ඡයාරූප හා වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් පවතී.

Ballarat Road සහ Station Road අතරදී ඊයේ පස්වරුවේයි මෙම ගැටුම හටගෙන තිබුණේ.

මෝටර් රථවල රුධිරය තැවරී ඇති ආකාරයක්ද දැකගත හැකි වනවා.

සිද්ධියට සම්බන්ධ එක් රියදුරෙකු රෝහල්ගත කර ඇති අතර තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

PIC – 7NEWS

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »