මෙල්බර්න් Deer Park අසල මහමග දී රියදුරන් දෙදෙනෙකු අතර ගුටි බැට හුවමාරුවක්

මෙල්බර්න් බටහිර ප්‍රදේශයේ Deer Park අසලදී මහමග දී රියදුරන් දෙදෙනෙකු අතර ඇතිවූ ගුටි බැට හුවමාරුවකට අදාළ ඡයාරූප හා වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් පවතී.

Ballarat Road සහ Station Road අතරදී ඊයේ පස්වරුවේයි මෙම ගැටුම හටගෙන තිබුණේ.

මෝටර් රථවල රුධිරය තැවරී ඇති ආකාරයක්ද දැකගත හැකි වනවා.

සිද්ධියට සම්බන්ධ එක් රියදුරෙකු රෝහල්ගත කර ඇති අතර තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

PIC – 7NEWS

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »