ඉදිරි පැය කිහිපය තුළ නිවු සවුත් වේල්ස් ප්‍රදේශ රැසකට දරුණු කුණාටු තත්වයක්

ඉදිරි පැය කිහිපය තුළදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට දරුණු කුණාටු තත්වයක් බලපෑ හැකි බවට අනතුරු ඇගවෙනවා.

අධික වර්ෂාව සහ සුළං තත්වය මෙන්ම ජලගැලීම් තත්වයක්ද හටගත හැකි බවටයි අනාවැකි පළවන්නේ.

Northern Territory සිට හමා එන අඩු පීඩන කලාපය මීට හේතුවී තිබෙනවා.

මෙහි බලපෑම හමුවේ Tamworth, Moree, Narrabri, Walgett, Bourke , Upper Macintyre, Gwydir, Peel, Castlereagh and Macquarie යන ප්‍රදේශ සහ ගංගා ආශ්‍රිත කලාපයේ ජල මට්ටම් ඉහළ යා හැකි බවටයි අනතුරු ඇගවෙන්නේ.

නවතම කාළගුණ අනාවැකිය පහතින්

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »