ඉදිරි පැය කිහිපය තුළ නිවු සවුත් වේල්ස් ප්‍රදේශ රැසකට දරුණු කුණාටු තත්වයක්

ඉදිරි පැය කිහිපය තුළදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට දරුණු කුණාටු තත්වයක් බලපෑ හැකි බවට අනතුරු ඇගවෙනවා.

අධික වර්ෂාව සහ සුළං තත්වය මෙන්ම ජලගැලීම් තත්වයක්ද හටගත හැකි බවටයි අනාවැකි පළවන්නේ.

Northern Territory සිට හමා එන අඩු පීඩන කලාපය මීට හේතුවී තිබෙනවා.

මෙහි බලපෑම හමුවේ Tamworth, Moree, Narrabri, Walgett, Bourke , Upper Macintyre, Gwydir, Peel, Castlereagh and Macquarie යන ප්‍රදේශ සහ ගංගා ආශ්‍රිත කලාපයේ ජල මට්ටම් ඉහළ යා හැකි බවටයි අනතුරු ඇගවෙන්නේ.

නවතම කාළගුණ අනාවැකිය පහතින්

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »