Search

දකුණු ඔස්ට්‍රේලියා Skilled Visa වැඩසටහනට තවත් ඉංජිනේරු වෘත්තීන් 24 ක්

දකුණු ඔස්ට්‍රේලියාවේ Skilled Migration වැඩසටහන සඳහා අතිරේක ඉංජිනේරු වෘත්තීන් 24 ක් එකතු කර තිබේ.

දැනට ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින අයදුම්කරුවන් සඳහා එය අදාළ වනු ඇති.

මේ සඳහා අයදුම් කිරීමට නම් අදාළ ඉංජිනේරු වෘත්තීයේ අවම වශයෙන් වසර 8 ක සේවා පළපුරුද්දක් තිබිය යුතුය.

ඉංග්‍රීසි භාෂාවේ ඉහළම ප්‍රවීණතා මට්ටමක් පෙන්විය යුතුය.

Skilled Work Regional වීසා (subclass 491) ලකුණු ක්‍රමය මගින් අවම වශයෙන් ලකුණු 85 ක් ලබාගත යුතුය.

දකුණු ඔස්ට්‍රේලියා Skilled Migration වැඩසටහන සඳහා නොවැම්බර් 02 සිට විවෘත කළ අතිරේක ඉංජිනේරු වෘත්තීන් 24 පහත පරිදි වේ.

SOURCE : https://www.migration.sa.gov.au/news-events/engineering-occupations-open-offshore-applicants

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »