වනිඳු හසරංග T20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට

පන්දුවාර 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග පත්ව තිබෙනවා.

ඒ ප්‍රසාද ළකුණු 776 ක් හිමිකර ගනිමින්.

ඔහු සිය ක්‍රිකට් දිවියේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පත්වූ පළමු අවස්ථාවද මෙයයි.

වනිඳු හසරංග මේ වනවිට පන්දුවාර 20 තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර 04 වන ස්ථානයේයි පසුවන්නේ.

ශ්‍රේණිගත කිරීම් :

මුදල් නොමැති නිසා ඔස්ට්‍රේලියා තරුණ ප්‍රජාව කරන වැඩක් සමීක්ෂණයකින් හෙළිවෙයි

ඔස්ට්‍රේලියාවේ තරුණ පරම්පරාවේ සියයට 40ක් පමණ තවමත් දෙමාපියන් සමඟ ජීවත් වන බව නව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

Read More »

අයවැයත් සමග ඔස්ට්‍රේලියා සේවක වැටුප් වර්ධකය ගැන අනාවරණයක්

පසුගිය 2023 වසරේ මෙම කාලයට සාපේක්ෂව මාර්තු කාර්තුවේ වැටුප් සියයට 4.1 කින් ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත අනාවරණය කර තිබෙනවා.