වනිඳු හසරංග T20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට

පන්දුවාර 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග පත්ව තිබෙනවා.

ඒ ප්‍රසාද ළකුණු 776 ක් හිමිකර ගනිමින්.

ඔහු සිය ක්‍රිකට් දිවියේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පත්වූ පළමු අවස්ථාවද මෙයයි.

වනිඳු හසරංග මේ වනවිට පන්දුවාර 20 තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර 04 වන ස්ථානයේයි පසුවන්නේ.

ශ්‍රේණිගත කිරීම් :

 

මෙල්බන් කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකිකයෙක් පළමු තැනට

කාය වර්ධන ජාත්‍යන්තර සම්මේලනයේ IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකික සිසුවෙක් වන ලක්රුවන් බණ්ඩාර සමත්වී තිබෙනවා.

Read More »

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »