2021 Melbourne Cup ශූරතාවය Verry Elleegant අශ්වයාට

James Mcdonald riding Verry Elleegant

2021 Melbourne Cup ශූරතාවය දිනාගැනීමට Verry Elleegant අශ්වයා සමත්විය.

එම සත්වයා සඳහා ලැබී තිබුණේ ඉතා අඩු ඔට්ටු තැබීම් වීමද විශේෂත්වයකි.

Verry Elleegant ගේ අසරුවා ලෙස කටයුතු කලේ James Mcdonald යි.

මෙවර ජයග්‍රාහක ලැයිස්තුව පහත පරිදියි.

1. Verry Elleegant (Jockey: J.McDonald, Trainer: C.Waller)

2. Incentivise (Jockey: B.Prebble, Trainer: P.Moody)

3. Spanish Mission (Jockey: C.Williams, Trainer: A.Balding)

4. Floating Artist (Jockey: T.Nugent, Trainers: C.Maher & D.Eustace)

5. The Chosen One (Jockey: D. Lane, Trainers: M.Baker & A.Forsman)

6. Grand Promenade (Jockey: K. McEvoy, Trainers: C.Maher & D.Eustace)

7. Delphi (Jockey: D.Oliver, Trainers: A.Freeman & S.Freeman)

8. Selino (Jockey: R.Stewart, Trainer: C. Waller)

9. Tralee Rose (Jockey: D.Holland, Trainer: S. Wilde)

10. She’s Ideel (Jockey: C.Newitt, Trainer: B.Baker)

11. Twilight Payment (Jockey: J.McNeil, Trainer: J.O’Brien)

12. Miami Bound (Jockey: P.Moloney, Trainer: D. O’Brien)

13. Great House (Jockey: M.Dee, Trainer: C.Waller)

14. Sir Lucan (Jockey: G.Boss, Trainers: G.Waterhouse & A.Bott)

15. Explosive Jack (Jockey: J.Allen, Trainers: C.Maher & D.Eustace)

16. Master Of Wine Jockey: F.Kersley, Trainers: M.Hawkes, W.Hawkes & D.Hawkes)

17. Pondus (Jockey: R.King, Trainer: R.Hickmott)

18. Carif (Jockey: B.Mcdougall, Trainers: P.Snowden & P.Snowden)

19. Knights Order (Jockey: D.Stackhouse, Trainers: G.Waterhouse & A.Bott)

20. Persan (Jockey: L.Currie, Trainers: C.Maher & D.Eustace)

21. Port Guillaume (Jockey: H.Coffey, Trainers: B.Hayes & JD.Hayes)

22. Johnny Get Angry (Jockey: L.King, Trainer: D.Pagan)

23 (last). Ocean Billy (Jockey: D. Thornton, Trainer: C. Waller)

සිසුවියන්ට අසැබි වදන් කියූ මෙල්බන්හි පාසල් සිසුන් පිරිසක් ගැන තීරණයක් ගනී

මෙල්බන්හි තවත් පාසැලක සිසුවියන්ට අසභ්‍ය වචන සහිත අන්වර්ථ නාම භාවිත කර අපහස කිරීමට සම්බන්ධ සිසුන් පිරිසක් සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඩිජිටල් ක්‍රමයට යන්න ප්‍රධාන බැංකුවකින් ගනුදෙනුකරුවන්ට දින 5ක්

ප්‍රධාන ඔස්ට්‍රේලියානු බැංකුවක් වන මැක්වරි (Macquarie) තම ගනුදෙනුකරුවන්ට ඩිජිටල් ගෙවීම් පද්ධති වෙත මාරු වීමට දින පහක කාලයක් ලබාදී තිබෙනවා.

Read More »

මෙවර ෆෙඩරල් අයවැයෙන් සංක්‍රමණිකයන්ට සහන රැසක්

සංක්‍රමණික සහ සරණාගත ජනාවාස සේවා සඳහා ප්‍රතිසංස්කරණ වැඩිදියුණු කිරීම වෙනුවෙන් මෙම මුල්‍ය වර්ෂයේ සිට වසර පහක් තුළ රජය ඩොලර් මිලියන 120.9ක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »