වනිඳු T20 තුන් ඉරියව් පළමු ක්‍රීඩකයින් 10 දෙනා අතරට

විස්සයි විස්ස ලෝක කුසලානයේදී දැක්වූ දස්කම් අනුව ශ්‍රී ලංකා පිලේ වනිඳු හසරංග අයි.සී.සී. විස්සයි විස්ස තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන පළමු ක්‍රීඩකයන් 10 දෙනා අතරට ඇතුළත්වී තිබෙනවා.

මේ වනවිට ඔහු විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ දර්ශකයේ දෙවන ස්ථානයද සුරක්ෂිත කරගෙන අවසන්.

SOURCE : https://www.icc-cricket.com/rankings/mens/player-rankings/t20i

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපර් ලීග් වටයේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා.

දෙවන කාණ්ඩයට අදාළව එහි පළමු තරගය සාජා හිදී පැවැත්වෙන්නේ බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතරයි.

ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය අතර දෙවන තරගය ඩුබායි හිදී පැවැත්වීමට නියමිතයි.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »