වනිඳු T20 තුන් ඉරියව් පළමු ක්‍රීඩකයින් 10 දෙනා අතරට

විස්සයි විස්ස ලෝක කුසලානයේදී දැක්වූ දස්කම් අනුව ශ්‍රී ලංකා පිලේ වනිඳු හසරංග අයි.සී.සී. විස්සයි විස්ස තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන පළමු ක්‍රීඩකයන් 10 දෙනා අතරට ඇතුළත්වී තිබෙනවා.

මේ වනවිට ඔහු විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ දර්ශකයේ දෙවන ස්ථානයද සුරක්ෂිත කරගෙන අවසන්.

SOURCE : https://www.icc-cricket.com/rankings/mens/player-rankings/t20i

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපර් ලීග් වටයේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා.

දෙවන කාණ්ඩයට අදාළව එහි පළමු තරගය සාජා හිදී පැවැත්වෙන්නේ බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතරයි.

ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය අතර දෙවන තරගය ඩුබායි හිදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක්

මෙම වසරේ ගත වූ කාලය තුළ ලක්ෂ 8ක් ඉක්මවූ විදෙස් සංචා­ර­ක­යන් පිරි­සක් ශ්‍රී ලංකා­වට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

Read More »

සිසුන්ගේ හැසීරිම නිසා ගුරුවරුන්ගේ ආරක්ෂාව ගැන ගැටලුවක්

ඔස්ට්‍රේලියාවේ පාසල් පන්ති කාමර තුළ අනාරක්ෂිත යැයි හැඟෙන ගුරුවරුන්ගේ සංඛ්‍යාව 2022 වසර වන විට සියයට 24.5කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »