ඔස්ටේ්‍රලියාවේ සමස්ත ජනගහණයෙන් 75% ක් පූර්ණ එන්නත්කරණයට ලක් කර අවසන්

ඔස්ටේ්‍රලියාවේ සමස්ත ජනගහණයෙන් සියයට 75 ක් මේ වනවිට පූර්ණ එන්නත්කරණයට ලක් කර අවසන් බව අගමැති ස්කොට් මොරිසන් පවසයි.

එය වැදගත් කඩඉමක් පසුකර යාමක් බවයි අගමැතිවරයා සඳහන් කලේ.

කොවිඩ් වයිරසය නිසා මිය ගිය පුද්ගලයින් වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වල උදවියට අගමැති මොරිසන් සිය සංවේගය පළ කළේය.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ බොහෝ කොවිඩ් නීති හෙට පස්වරු 6 සිට ලිහිල් කෙරේ.

තවද හෙට සිට යම් පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙකු නිරාවරණය වූ ස්ථානයකට ඇතුළු වුවහොත් Service NSW app එක හරහා ඒ පිළිබඳ දැනුම් දීම ආරම්භ කරන බව නිව් සවුත් වේල්ස් පාරිභෝගික සේවා ඇමති Victor Dominello පැවසීය.

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »