ලබන 23 දා සිට දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සීමා විවෘතයි

ලබන 23 වනදා සිට සිය ප්‍රාන්ත සීමා විවෘත කරන බව දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය නිවේදනය කරයි.

නිවු සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්ත සඳහා ද සිය ප්‍රාන්ත සීමා විවෘත කිරීමට දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන 23 වනදා සිට එම ප්‍රාන්තවල පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ට ද දකුණු ඔස්ටේ්‍රලියාවට ගමන් කිරීමට අවසර හිමිවනු ඇති.

එමෙන්ම දකුණු ඔස්ටේ්‍රලියාවට විදේශයන් හි සිට පැමිණෙන පුද්ගලයන්ට මෙතෙක් පැවති දින 14 ක නිරෝධායන කාලසීමාව දින 07 දක්වා අඩු කර තිබෙනවා.

එන්නත්කරණ ප්‍රතිශතය සියයට 90 ඉක්මවා ගිය පසු එම දින 07 කාල සීමාවද ඉවත් කරන බවයි දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය නිවේදනය කලේ.

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ ඇමතිවරයා මියගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා.

Read More »