West Gate Freeway රිය අනතුරක් හේතුවෙන් දැඩි රථවාහන තදබදයක්

West Gate Freeway හි Spotswood, Williamstown Road ආසන්නයේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

Ute රථයක් සහ ට්‍රත් රියක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇත.

මේ අනුව මංතීරු 03 ක්ම අවහිර වී ඇති අතර එක් මංතීරුවක් පමණක් විවෘතව පවතී.

විකල්ප මාර්ගයක් ලෙස Geelong Road භාවිත කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලීමක් කෙරේ.

එමෙන්ම රථවාහන තදබදය හේතුවෙන් අමතර කාලයක් ගතවිය හැකි බවටද අනතුරු ඇගවෙයි.

https://twitter.com/VicTraffic/status/1445887289499037696?s=20

pic – Victraffic

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »