West Gate Freeway රිය අනතුරක් හේතුවෙන් දැඩි රථවාහන තදබදයක්

West Gate Freeway හි Spotswood, Williamstown Road ආසන්නයේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

Ute රථයක් සහ ට්‍රත් රියක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇත.

මේ අනුව මංතීරු 03 ක්ම අවහිර වී ඇති අතර එක් මංතීරුවක් පමණක් විවෘතව පවතී.

විකල්ප මාර්ගයක් ලෙස Geelong Road භාවිත කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලීමක් කෙරේ.

එමෙන්ම රථවාහන තදබදය හේතුවෙන් අමතර කාලයක් ගතවිය හැකි බවටද අනතුරු ඇගවෙයි.

https://twitter.com/VicTraffic/status/1445887289499037696?s=20

pic – Victraffic

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »