අද සිට ACT හි කොවිඩ් නීති ලිහිල් / ආසාදිතයින් ඉහළ යාම නිසා වික්ටෝරියා යළි විවෘත කිරීමට බාධා

අද සිට ACT හි ඇතැම් කොවිඩ් නීති ලිහිල් කිරීමට ACT රජය තීරණය කර ඇත.

ඒ අනුව ජාතික උද්‍යාන යළි විවෘත කිරීම සිදුකෙරෙන අතර එළිමහනේ ගත කල හැකි කාලය දීර්ග කිරීම,  ඇතැම් සිල්ලර ව්‍යාපාර සඳහා අමතර මුල්‍ය දීමනා ද ලබාදීමට නියමිතය.

වයස අවුරුදු 60 ට වැඩි ACT වැසියන් සඳහා ද දැන් Pfizer එන්නත ලබාගැනීමට හැකියාව පවතී.

බරපතල ලෙස ආසාදිතයින් ඉහළ යාම ප්‍රාන්තය නැවත විවෘත කිරීමේ සැලැස්මේ “සැලකිය යුතු” පසුබෑමක් ඇතිකරන බව වික්ටෝරියා ප්‍රාන්තයේ COVID-19 commander Jeroen Weimar පැවසීය.

ෆයිසර් එන්නතෙහි දෙවන මාත්‍රාව ලබාදෙන කාල පරතරය සති හයේ සිට තුන දක්වා අඩු කරන බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »