Search

මෙල්බර්න් Noble Park හි නිවසකදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක ඝාතනය කරයි

මෙල්බර්න් Noble Park හි නිවසකදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක ඝාතනය කර තිබේ.

අද අලුයම 02 ට පමණ මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය කියාසිටියේ.

බරපතල තුවාල ලබා සිටි කාන්තාව Dandenong රෝහලට ගෙනගොස් තිබූ අතර එහිදී මරණයට පත්වී තිබෙනවා.

නිවසේ සිටි පිරිමි අයෙකු The Alfred Hospital වෙත ගෙනගොස් තිබූ අතර ඔහුගේ තත්වය අසාධ්‍ය නැතැයි සඳහන්.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීමට වික්ටෝරියා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

Source : https://www.9news.com.au/national/woman-dies-after-being-allegedly-stabbed-in-melbourne-home/8f264e54-fbdc-4f10-9d04-82ff28e9fdb2?ocid=Social-9NewsM&fbclid=IwAR295SuzihQFwN8U40-C0f69Eo0jg4VJcXbS3XcEbN93MvGS9Y9ds7lnVrU

ඔස්ට්‍රේලියාවේ Childcare ආයතනවල අක්‍රමිකතා ගැන විමර්ශන මාලාවක්

Childcare ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන පාර්ලිමේන්තු විමර්ශනයක් පැවැත්වීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලබන සතියේ ෆෙඩරල් අයවැයෙන් වෙනස් වන නිවාස නීති මෙන්න

ලබන සතියේ ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයට නිවාස මිලදී ගැනීම් සම්බන්ධයෙන් නීති රැසක් ඇතුලත් කිරීමට පාලක කම්කරු පක්ෂය තීරණය කර තිබෙනවා.

Read More »