මෙල්බර්න් Noble Park හි නිවසකදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක ඝාතනය කරයි

මෙල්බර්න් Noble Park හි නිවසකදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක ඝාතනය කර තිබේ.

අද අලුයම 02 ට පමණ මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය කියාසිටියේ.

බරපතල තුවාල ලබා සිටි කාන්තාව Dandenong රෝහලට ගෙනගොස් තිබූ අතර එහිදී මරණයට පත්වී තිබෙනවා.

නිවසේ සිටි පිරිමි අයෙකු The Alfred Hospital වෙත ගෙනගොස් තිබූ අතර ඔහුගේ තත්වය අසාධ්‍ය නැතැයි සඳහන්.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීමට වික්ටෝරියා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

Source : https://www.9news.com.au/national/woman-dies-after-being-allegedly-stabbed-in-melbourne-home/8f264e54-fbdc-4f10-9d04-82ff28e9fdb2?ocid=Social-9NewsM&fbclid=IwAR295SuzihQFwN8U40-C0f69Eo0jg4VJcXbS3XcEbN93MvGS9Y9ds7lnVrU

ඔස්ට්‍රේලියාවේ පුරප්පාඩු පිරවීමට ගුරු උපාධි අපේක්ෂකයින්ට ඩොලර් 40000ක ශිෂ්‍යත්ව

රට පුරා පවතින ගුරු පුරප්පාඩු පිරවීමේ අරමුණින් ගුරු උපාධි අපේක්ෂකයින් සදහා ඩොලර් 40000ක ශිෂ්‍යත්ව ලබා දීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉල්ලීමක් ට්විටර් ප්‍රතික්ෂේප කරයි

සිඩ්නි දේවස්ථානයකදී සිදු වූ පිහි ඇනුම සම්බන්ධ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විම වැළැක්වීමට කටයුතු කරන ලෙසට බලධාරීන් ට්විටර් ඇතුලු සමාජ මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඔස්ට්‍රේලියා ඊ සේෆ්ටි කොමසාරිස්වරයා ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

රෝගියෙකුට කොවිඩ් ආසාදිතව සිටි දීර්ඝතම කාලය වාර්තා වෙයි

කොවිඩ් වෛරසය ආසාධනය වී දින 613ක්, එනම් වසරකුත් මාස 8ක පමණ කාලයක් ගතවී ඇතත් සුවය නොලැබූ පුද්ගලයෙක් පිළිබඳ නෙදර්ලන්තයෙන් වාර්තාවී තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »