ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 628 ක් හමුව ඇත. මරණ 3ක් ද වාර්තා විය.
මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6,223 කි.
ඊයේ දිනයේදී (21) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 60,829 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා43,056 ක් ලබා දී තිබේ.
Reported yesterday: 628 new local cases and 0 cases acquired overseas.
– 43,056 vaccines administered
– 60,829 test results received
– Sadly, 3 people with COVID-19 have diedMore later: https://t.co/OCCFTAtS1P#COVID19Vic #COVID19VicData pic.twitter.com/BI9ZhSm22a
— Victorian Department of Health (@VicGovDH) September 21, 2021