මුහුණු ආවරණයක් නොපැළඳ සිටි හිටපු අගමැති ටෝනි ඇබට් ට $ 500 ක දඩ

මුහුණු ආවරණයක් නොපැළඳ සිටීමේ චෝදනාව මත හිටපු අගමැති ටෝනි ඇබට් ට ඩොලර් 500 ක දඩ මුදලක් නියම කර තිබේ.

සිඩ්නි නගරයේදී මුහුණු ආවරණයක් නොමැතිව ඔහු සිටින ආකාරයක් දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළවීමත් සමග පොලිසිය මෙම දඩය පණවා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් තමා කණගාටුවන බව ටෝනි ඇබට් සඳහන් කර තිබිණ.

කෙසේවෙතත් දඩය පිළිබඳ අභියාචනයක් ඉදිරිපත් නොකරන බවද ඔහු පවසා තිබේ.

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

නොදැනුවත්කම නිසා දඬුවම් ලැබිය හැකි නීතියක් ගැන දැනුවත් කිරීමක්

ඔස්ට්‍රේලියානු නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු දරුවන් සඳහා ද ස්වාධීන අයිතීන් ව්‍යවස්ථාපිතව ලබා දී තිබෙන බව නීතිඥ මදූ වර්ණකුලසූරිය පවසනවා.

Read More »